♥︎13♥︎ Wedding 👰‍♂️[end]

Start from the beginning
                                    

ටේගේ හියුන් Namjoon එක්ක Namjoonගේ හස්බන් Jin එයාලගේ පොඩ්ඩගේ වෙඩින් එකට ඇවිල්ල හිටියා.

යුන්මින් දෙන්න උන්න මේසේ බෝගම් උන්නා..  ටේගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා බෝගම් ආව හැබැයි තනියම නම් නෙවෙයි ලස්සන හිනාවක් තියන කොල්ලෙක් එක්ක. යුන්මින් දෙන්න ඒ කොල්ලා එක්ක කතා කරමින් උන්නේ.

එකපාරටම මුළු හෝල් එකම මීයට පිම්බා වගේ නිශ්ශබ්ද වුණා. එතකොටම ටෙහ්යුන් ක්‍රීම් පාට shirt එකට සුදු කලිසමයි සුදු කෝට් එක ඇදල Mr.Kim ගේ අතේ එල්ලිලා බිම බලාගෙන හිමීට ඇවිදගෙන එනවා.
Mr. Kim ටෙහ්යුන්ව ජන්කුක් ලගට ගෙනිච්ච.. ටේ තාම බිම බලාගෙන ඉන්නවා ලැජ්ජාවට.. ජන්කුක්ට කට කොනකින් හිනාවක් ගියේ මේ හුරතලේගේ කෝලම් වලට..

🐳- අහම් අහම්...
Jeon Jungkook ඔබ මෙහි සිටින Kim Taehyung නැමැත්තාව විවාහ කරගන්න කැමති ද?

🐰- ඔව් අනිවාර්යෙන්ම

( බ්ලා බ්ලා බ්ලා මට ලියන්න තේරෙන්නේ නෑ මේ හරිය හිතාගන්න 😕 බලන් ගියහම මට‍ මොකුත් ලියන්න තේරෙන්නේ නැනේ ☹😕)

ජන්කුක් ටේට මුද්ද දැම්මට පස්සේ ටේත් ජන්කුක්ට මුද්ද දැම්මා

🐳- හොදයි එහෙනම් මම උබ දෙපළ මෙතැන් සිට සැමියා සහ සැමියා ( 😫😂මේකට ලියන්න ඕනේ මොකක්ද අනේ මට‍ තේරෙන්නේ නෑ ) ලෙස නම් කරනවා. You may kiss now

ජන්කුක් හිමීට ටේගේ ඉනෙන් අල්ලගෙන ටේගේ තොල් වලට නැමිලා සොෆ්ට් විදිහට කිස් කරා. ටේත් කිස් එකට React කරා..වෙඩින් එකට ආව කට්ටිය මේ කපල් එක දිහා ආදරෙන් බලාගෙන ඉන්න ගමන් අත්පුඩි ගැහුවා..

ටේ ජන්කුක් දෙන්න වෙඩින් එකට ආව හැමෝම එක්ක පොඩ්ඩක් කතා කරල අන්තිමට ගියේ යුන්මින් ටේබල් එකට. එතනට යද්දීම ටේ දැක්ක බෝගම් ඉන්නවා.. ටේ ගිහින් බෝගම්ව hug කරා..

🐯- මගේ හියුන් ආව නේ එහෙනම් 😁.. ටේ පෙට්ටි හිනාව දාල කටත් උල් කරගෙන කිව්වා

🐼- මන් එන්නේ නැතුව කොහොමද මේ වගේ විශේෂ දවසක
ටේගේ කොන්ඩේ පොඩ්ඩක් අවුල් කරන ගමන් කිව්වා

එතකොට ටේ දැක්කේ කව්ද මන්දා කොල්ලෙක් දාගෙන ටේට හැටට හැටේ රවනවා.ටේ එයා දිහාට ඇගිල්ල දික් කරල
🐯- හියුන්ගී කව්ද මේ?

𝐎𝐧𝐥𝐲 𝐌𝐈𝐍𝐄 || ♥︎ TaeKook ♥︎ [ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]🐯🐰Where stories live. Discover now