අහ්.... හියුන්ග්......

ජින්ගෙ කටහඩ ඇහුනම තමා ජිමින් මේ ලෝකෙට ආවේ එතකොට තමා ජිමින්ට තේරුනේ කොල්ලා දවල් හීන බැල්කනි එකෙ ඉදලම දැකලා කියලා..

සැක් විතරක්..

නෑ... නෑ....හියුන්ග්..මුකුත් නෑ.. මේ පාඩම පොඩ්ඩ්ක් මතක් කර ගත්තා...ජිමින් බොරුවට හිනා වෙන ගමන් කිව්වා....

ජින් ඒ එක්ක්ම වගේ බැල්කනි එකෙ අනිත් පැත්තට ගියෙ නම්ජූන් එක්ක පොඩ්ඩ්ක් නිදහසේ කතා කරන්න..

ජින් යනවත් එක්කම ජිමින්ට කුකී ගෙන් call එකක් අවා....

"Hello"

"Hello jimin"

"ඔව් කියන්න"...

"මට මරු video එකක් හම්බුනා...එක... වාහ්..... මරු... අනිවාරෙන් ඔයා බලන්න ඕනේ..."

" මොන video එකක්ද"
ජිමින් ටිකක් කුතුහලෙන් වගේ ඇහුවා.

"Poooorn"

"අහ්...... ජංකුක් ,මම ඔයා වගේ වල් නෑ හරිද?" අනික...

ජ්ංකුක් ජිමින්ට ඉතුරු ටික කියන්න දුන්නේ නෑ...

" අනේ... මේ ජිමින්, porn බලන එක වැරැද්දක් නෙමේ හොදද... අනික මං දන්නවා අපි ඔක්කොටම වඩා ඔයා ඕක බලනවා කියලා..😉😉)

"අනේ . මේ කුක්කො..."

ජිමින්ට ඉතුරු ටික කියන්න නොදී ජංකුක් ආපහු කතා කරා...

"මෝඩයා theory  දන්නේ නැතුව practical කරන්නේ කොහොමද කියනවා පොඩ්ඩක්..

"Arhhh... හරි හරි..බලමු එහෙනම්"

"Yahooo' මේ මම එහෙනම් කවදද එන්න ඕනේ"

Minnie !!!! ටේ එයාගේ බැල්කනි එකේ ඉදලා ජිමින්ට කතා කලා.

📞 කව්ද ඒ? ටේ ද?

" ඔව් ඔව් මම ඔයාට පස්සෙ කතා කරන්නම් හරිද. "ජිමින් එහෙම කියන ගමන් call එක cut කරා...

ඔහ්.. ටේ......ජිමින් හිනා වෙන ගමන් ටේ ට අත වැනුවා..

මොකද කරන්නෙ ඔය...

ම්ම්ම්ම් ......පාඩම් කරනවා .මොකද මට උගන්නන එක්කෙනා පොඩ්ඩක් සැරයි. ජිමින් ටේ ට ඇහැක් ගහන ගමන් කිව්වා...

ආ....... ඇත්තද ? හැබැයි මම නම් දන්නේ එයා හුගක් හොදයි කියලා...ටේ හිනා වෙන ගමන් කිව්වා..

 i was always yours 💞Where stories live. Discover now