🔞 𝐵𝑖𝑟𝑡ℎ𝑑𝑎𝑦 𝑔𝑖𝑓𝑡 𝑝𝑎𝑟𝑡 1

7.4K 527 14
                                    

"Sengil chukka hammida hyung !! "

මං hyungගෙ cheek එකක් kiss කරලා කිව්වම එයාගෙ ඔම්මයි අප්පයි ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා මං ඇස් කොනින් වගේ දැක්කා.. නංගි මල්ලියි නම් ලැජ්ජාවෙන් බිම බලාගෙන.. මං මේ පුංචි kiss එකක් cheek එකට දුන්නෙත් එයාලා ඉන්න නිසා..නැත්නම් වෙනදට long tongue french kiss එකක් තමයි..හැබැයි එහෙම වුනොත් නම් hyungගෙ family එකටම බලන්න වෙන්නෙ 18+ scene එකක් තමයි.. ඒනිසා මං උපරිමේ ඉවසගෙන හිටියා..

Hyung මුලින්ම පවුලෙ අයට කේක් කවලා මටත් කවද්දි මගෙ nose peak එකට පුංචි kiss එකක් දුන්නා.. හැමෝම hyungට gift එකක් දෙද්දි මං gift එකක් දුන්නෙ නැහැ.. hyung වෙනුවෙන් මංම design කරපු Gold chain එකක් ගත්තත් ඊට වඩා දෙයක් දෙන්න ඕන කියලා මට හිතුනා.. එයා මගෙන් gift එකක් ලැබෙයි කියලා hopes තියාගෙන ඉන්නෙ කියලා මට hyung ගෙ මූණෙන් පෙනුනා.. ඒත් මට මේ වෙලාවෙ ඕන hyungව ගොඩක් kiss කරන්න..

Dinner table එකට ඇවිත් මං හිටියෙ hyungට එහාපැත්තෙ chair එකේ.. Hyungගෙ ඔම්මා හදපු birthday special soup එකයි dishes වලින් මුලු dinner table එකම පිරිලා.. ඒත් මට ඕන වුනේ hyung එක්ක තනියෙම මේ වෙලාව ගතකරන්න..
Hyungට නම් මං ඉන්නවද කියලා සිහියක් නෑ.. ඔම්මගේ කෑම ටිකේ සිහියෙන්..ඒ නිසා මාත් ඒ ගැන හිතන්නෙ නැතුව කෑම ගන්න පටන්ගත්තා..

ඔම්මගෙ කෑම හරිම රසයි.. ටේ මේ තරම් කෑම වල සිහියෙන් ඉන්න එක පුදුමෙකුත් නෙමෙයි.. ඒත් එකපාරටම මගෙ thighs වලට දැනුණු ස්පර්ශයෙන් මං ගැස්සුනා..

Hyungගෙ අත මගෙ thighs වල.. එයා හෙමීට ටච් කරන ගමන් අත මගෙ thighs දිගේ උඩටම ගේනවා..

" Hyung !!! "

මං ඒක කිව්වෙ රහසින් වගෙ..

" මේ සුප් එක රසයි ජන්ග්කුක්..ඔයාට තව බෙදලා දෙන්නද මං "

" අහ්..එපා..මට ඇති hyung.. "

" එහෙම බෑනේ  ළමයෝ.. මේවා හදන්නෙත් අවුරුද්දටම සැරයයි... "

Hyung බෝල් එක පිරෙන්න සුප් බෙදලා දුන්න නිසා මං හෙමීට හැන්දෙන් ඒක බොන්න ගත්තා.. ඒත් එක්කම hyung ගෙ අත මගෙ ක්‍රොච් එක උඩ තදවෙද්දි හැන්ද මගෙ අතින් ටේබල් එක උඩට වැටුනෙ ඒ සද්දෙට හැමෝගෙම අවධානය මට හරවලා ..

" ඒක තාම රස්නෙයිද ජන්ග්කුක්.. "

" මොකක්... "

" සුප් එක තාම නිවිලා නැත්නම් එතකන් මේ kimbap කන්න... "

ϴΝᎬ ՏᎻϴͲ [ͲᎪᎬᏦϴϴᏦ] Where stories live. Discover now