ESTÁS LEYENDO
𝐎𝐧𝐥𝐲 𝐌𝐈𝐍𝐄 || ♥︎ TaeKook ♥︎ [ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]🐯🐰
FanficJeon Jungkook... බුසාන් වල ජිවිතේ උපරිමයට කෙලවගෙන දෙමාපියන්ට පාඩමක් උගන්නන්න සෝල් ArmyHit කොලේජ් එකට එන කොල්ලෙක් Kim Taehyung.... සෝල් වල ජිවත් වෙන අහිංසක,ලස්සන, ආදරණිය ආකර්ශනීය කෙනෙක්. ටෙහ්යුන්ගේ විවාහකයි. විවාහකයි කිව්වට එන්ගේජ් වෙලා ඉන්නේ. ඒ ටෙහ...