🩸 Chapter 2

57 12 8
                                    

ජිමින් කියන්නෙ කියන දේ හරියටම කරන කෙනෙක්. එයා වැඩේට බැස්සා. එක දවසක් උදේ පාන්දරම ජිමින් ජින්යොන්ව ඇහැරෙව්වා.

🐥: " ඒයි, නැගිටහන් හුකන්නො. වැඩකට යන්න තියෙයි.😬 "

🐶: " මොන මඟුලක්ද හුත්තෝ...? රෙද්ද! හිටහන් මං ලෑස්ති වෙලා එන්නම්.🥱 "

දෙන්නම ටවුන් එක දිහාවට ඇවිදගෙන ගියා. ටවුන් එක ටිකක් පාළුවට ගිහින් තිබ්බෙ. වැඩිය සෙනඟත් නෑ.

🐶: " අපි මොකටද මෙහෙට ආවෙ? "

🐥: " හොඳ shooters ලා ටිකක් හොයාගන්න ආවෙ. අද හෙටම වගේ හොයාගත්තොත් පහුවෙනකොට ප්‍රශ්නයක් නෑ.🤔 "

🐶: " ඒකත් ඇත්ත තමා. උදේට කෑවෙත් නෑ. අර කැෆේ එකට ගිහින්වත් කමු බං.😩 "

🐥: " මටත් බඩගිනියි.... "

දෙන්නම එතන තිබිච්ච කැෆේ එකට ගියා. එයාලා එනකොට කැෆේ එකේ හිටිය මිනිස්සු බයවෙලා බලන් හිටියා.

🐶: " බයවෙන්න දෙයක් නෑ. තමන්ගෙ වැඩ කරගන්න. "

ජිමින් උදේ කෑම ඕඩර් කරා. දෙන්නා කෑම කන ගමන් කතාවට වැටුණා.

🐥: " උඹට පේනවද අර අතන ඉන්න හාදයා? අර අතන? "

🐶: " ඔව්.... ඇයි? "

🐥: " දැකල පුරුදු ගතියක් තියෙයි.🤔 "

🐶: " උඹේ මනස්ගාත. මං නම් ඒ යකාව අදමයි දැක්කෙ. උඹට වෙන කාව හරි මතක් වෙලා. තොට හැම එකාවම දැකල පුරුදුයිනෙ. අනේ මන්දා උඹත්.😂 "

🐥: " වෙන්න බෑ... මට හොඳට මතකයි ඒ මූණ. හැබැයි කොහෙද කියල මතක නෑ.🤔 "

දෙන්නම කාලා ඉවර වෙලා කැෆේ එකේ එහාට වගේ වෙන්න හිටිය කොල්ලෙක් ළඟට ගියා.

🐥: " මේ.... අපි මෙතනට ආවට කමක් නෑනෙ? "

" හ්ම්..... "

🐥: " මට තමුසෙව කොහෙදි හරි දැකල පුරුදුයි. කොහෙද කියල මීටර් නෑ. හැබැයි යන්තම් මතකයි.🤔 "

" ඉතින්!? "

🐶: " යකෝ... නිකන් නෝංජල් වෙන්නැතුව හිටහන්කෝ... මොන රෙද්දක්ද මැටි හරකා......😬 "

ජිමින් හුස්මක් ඇරලා කතාවට මුල පිරුවා.

🐥: " මට මතක විදිහට දැන් අවුරුදු ගානකට කලින් වගේම පොඩි කොල්ලෙකුයි, තව කොල්ලො ටිකකුයි මේ ටවුන් එකේ හිටියා. ඊට පස්සෙ උන්ට මොනා උනාද මන්දා. තමුසෙ වගේ එකෙකුත් එතන හිටියා. "

🩸Blood🩸 [Taennie] [slow updates]Where stories live. Discover now