😎01🖤

1.2K 70 3
                                    


"චුටි පුතා මෙහෙ එන්න මේ tay ඇවිල්ලා." කාමරේ ඇතුලෙ නිදිමරගාතෙ හිටිය මට අම්මා කතා කලේ p'tay ඇවිල්ලා කියලා. අනෙ ඉතින් එයා මෙහෙ එනවා කියන්නෙ මගෙ කන් පිරෙනවා විතරනේ. ඔන්න ඔහෙ නිදාගන්නවා.

"New මම දැන් එන්න කිව්වා නේද?" ඒ ගමන කාමරේටම ඇවිත්...
"අනේ මට නිදිමතයි අම්මා. එයාලට කියන්න සනීප නෑ කියලා."
"කාටද නැන්දේ සනීප නැත්තෙ..." ඒ p'tay ගෙ කට හඩ. ෂිට් මේ මනුස්සයා මාව මෙහෙම දැක්කොත් ඉදලා ඉවරයි...

"තාත්තා නැන්දට එන්න කිව්වා වැඩක් කියලා. මම new එක්ක ඉන්නම්..."

අම්මා කාමරෙන් යන සද්දේ ආවත් මම නෙවේ ඔලුව ඉස්සුවේ යන වේලාවක ඔහොම ඉදලා යන්න ඇතැ...

"තමුන් මොකො රෙද්ද අස්සට ගුලි වෙලා..."
"තමුන්ගෙ වැඩක් බලාගන්නවා."
"මගෙ වැඩක්... තමුසෙගෙ ඇද හොයන එක තමා මගෙ මුලිකවම වැඩේ..." නෝන්ඩි හිනාවක් දාන ගමන් tay පෙරවන් හිටිය රෙද්ද ඇද්දේ මට හිතාගන්නවත් ටයිම් නොතියා...

"ඕහ් සැක්... මොකො ඕක ඉස්සිලා."
"තමුසෙගෙ වැඩක් බලාගන්නවකො. පොඩි කාලෙ ඉදන් මගෙ පස්සෙ හොල්මනක් වගෙ එන්නෙ..."
"පස්සෙ එන්න ඇයි තමුසෙ කෙල්ලෙක් කියලා හිතුවද?"
"එහෙනම් මාව තනි කරලා යනවා."
"බෑ... තමුසේ දන්නවනෙ ගෙදර මිනිස්සු එකතු වුනාට තමුසෙ මගෙ ප්‍රතිවාදියා කියලා."
"ඕහ්... මට එම එකක් නෑ. තමුසෙගෙ හිතින් මවාගත්ත මගුලක් ඒ.."
"අනේ මේ මට වඩා අවුරුදු 2ක් බාල වුණාට තමුසෙ කරේම මම කරන වැඩ."
"P'tay මට නිදාගන්න දීලා යනවකෝ... ඔයාලාගෙ බිස්නස් පාට්නර් මම නෙවේ මගෙ තාත්තා."
"බෑ... මට ඕනෙ තමුසෙගෙ ඔලුව කන්න...." ඔලුව කන්න තමුසෙ මෙතන ඉන්න ඕනෙම නෑ. මීටර් ගානක් දුරින් හිටියත් මට හිසරදයක් තමා. ඒ මදිවට ෆෝන් එකත් රින්ග් වෙන්න ගන්නවා. මෙක නම් පිස්සුවක්...

"හලෝ..."
"හරි p'sun...මම එන්නම්..."
"හරි බායි..."

මූ මොකද කන්න වගෙ මගෙ දිහා බලන් ඉන්නෙ...

"P'tay ඇයි ඔහොම බලන් ඉන්නෙ..."
"කවුද p'sun කියන්නෙ..."
"ඔයාට වැඩක් නෑ. ඇයි නිතරම අනුන්ගෙ ඒවට හොට දාන්නෙ... මම යනවා නාන්න... ඉන්න බැරි නම් පැලවෙනවා." ටවල් රැක් එකේ තිබ්බ ටවල් එකත් කරට දාගෙන මම කිව්වා මරාගෙන කන්න බැරි කමට වගෙ එතකොටවත් වද නොදි යයිනෙ...

You make my heart smile 🖤😎 (Complete)Where stories live. Discover now