😎05🖤

313 38 0
                                    

Tay එක්ක GMM එකට ආවා. ඒත් දුක කියන්නෙ අද තියෙන්නෙ එයාගෙයි මගෙයි කිස් සීන් එක. හැබැයි කිස් ම කියන්නත් බෑ. එයා ගුටි කාලා ඉද්දී මගෙ ඇගට වැටිලා තොල් එකට ගෑවෙන එක තියෙන්නෙ. යකො බලන් යද්දී මම මේකෙ සමලිංගික TAY පස්සෙ යන චරිතෙ... ඕහ් ශියා. මටමයි වෙන්නෙ..

"P'NEW ඊයෙ රෑ හොදට නිදා ගත්තද?" YIIWAA මන් ගාවට ඇවිත් අහද්දී මට අහන්න හිතෙන්නෙම තෝ මට ඊයෙ නිදාගන්න දුන්නද ගෑණියෙ කියලා.
"ඔව් yiiwa ඔයා මගෙ ජිවිතෙට ආව පළවෙනි දවසනෙ." ඊයා හෙන චීසි... 🤢🤢🤢🤢

කොහෙද හිටියෙ කියලාවත් දැක්කෙ නැති කෙනෙක් yiiwaa ආවා විතරයි මන් ලග කැරකෙනවා. මේ මනුස්සයා ඇයි මෙහෙම මගෙ ඔලුව කන්නෙ.

"ඉතින් yiiwaa congratulations... ඔයාලාඅ
dating කියලා new මට කිව්වා"
"Thanks p'tay...." පිටින් එකක් ඇතුලෙන් තව එකක් කමක් නෑ ඒ p'tay නෙහ්.

"ඉතින් අපි හතර දෙනාම අද කොහෙ හරි යමුකො..." namtan අක්කා කොයි වෙලෙද ආවේ. මොනා නැතත් කියන්නෙ p'tay ගෙ අතෙ එල්ලිලා.
"එත් namtan..." tay එයා කැමති නෑ කියන්න වගෙ හිටියෙ.
"යමු අයියා." යී වා ත් ඒ ගමන හා කිව්වා. මම මොනා කියන්නද "මට නම් අවුලක් නෑ එත් tay කැමති නැද්ද කොහෙද අපි ජොයින්ග් වෙනවට." මම කියලා දැන්මා.
"මට අවුලකුත් නෑ nong new..."

"හරි හරි දැන් එන්න නිව් ටේ ඔයාලාගෙ ශොට් එක තියෙන්නෙ..." p'yui කතා කරා.

'කමක් නෑ ඕක කිස් එකක් නෙවේ...' වෙන හිත හදාගන්න විදියක් මම දැනන් හිටියෙ නෑ...

*************
Tay pov.

අද මට හරි අමාරුයි. කොච්චර කරත් එයාගෙ ඇගට මාව වැටෙද්දී මට නිතරම බැලන්ස් එක අවුල් වෙලා කිස් එක පස් පාරකට වඩා දෙන්න වුනා. නිව් මගෙ දිහා කන්න වගෙ බලන් ඉන්නෙ. දෙයියනෙ කොල්ලට කේන්ති ගිහින්. කොහොමින් කොහොම හරි අන්තිමේට අපි එක කරා. දැන් තමා අමාරුම දේ. හතර දෙනා එක්ක රෑ කෑමක්...

නම්ටන් දන්න හොටෙල් එකකට ආවේ. නිව් මගෙ ලගින් වාඩි වෙලා ඉන්නවා.

"ඔයාලා මොනවද කන්න කැමති." වේටර් කෙනෙක් ඇවිත් අහද්දී හැමෝම මෙනු එක දිහා බැලුවා.

"ම්ම්ම්ම් අපේ කෑම ටිකට පස්සෙ අපිට ඩෙසට් එක ගෙන්න. දැන්ම ඩෙසට් ගෙන්න එපා." මම කිව්වා.
"මොකද ටේ එහෙම කියන්නෙ."
"එයා නිතරම කලෙ මාව රිද්දලා සතුටු වුන එකනෙ අක්කෙ. ගනන් ගන්න එපා. මේක ඔයාලා එක්ක මම ආවාට දෙන පනිශ්මන්ට් එකක්..."
"නිව්. තමුන් මොනා කියවනවා කියලාද හිතන් ඉන්නෙ. ඩෙසට් ගන්න ඕනේ කෑමට පස්සෙ හැමදාම ඔහොම කාලා ලෙඩ හැදෙන නිසා මම කියන්නෙ."
"අනේ පිලිස් මිස්ටර් ටවන් මගෙ අයියා වගෙ වැඩ කරන එක නවත්තන්න.... මම එකම දරුවා මට සහෝදරයෝ නෑ. මට ඕනෙත් නෑ."
"නිව් කටවහනවා."
"ඕකෙ... යීවා මට කන්න බෑ දැන්. ඔයාව නම්ටන් අක්කා ගෙනිහින් දායි."

You make my heart smile 🖤😎 (Complete)Où les histoires vivent. Découvrez maintenant