ජන්කුක් හිනාවෙවීම ටේ දිහා හරිම ආදරනීය විදියට බලන් ඉද්දි ලැජ්ජ හිතුන ටේ එයාගේ මූනත් රතුකරන් ජන්කුක්ගේ බෙල්ලේ අස්සේ ඔලුව ගහගත්තේ ජන්කුක් ටේගෙ කොන්ඩෙන් හමන බේබි ශැම්පූ සුවදට නහය තියලා හොද හුස්මක් ගනිද්දි..

අනෝ මගේ princess හබීට ක්‍රිස්මස් කාර්ඩ් එකක් හද හදද හිටියේ අයිගෝ කොච්චර හොද වයිෆි බබෙක්ද හබීට ඉන්නේ....

ඉතින් ටේ බබී හබීට පෙන්නන්නේ නැද්ද හබීට හැදුව ක්‍රිස්මස් කාර්ඩ් එක හ්ම්ම්?

ජන්කුක් ටේව බිමින් නොතියම ටේගේ රෝස පාට චූටි පොත් මේසේ ලගට ගියා....

ඔවු ඔවු ටේටේගේ මෝස්ට් ෆේවරිට් ජින් හියුන්ග් තමා ටේටේගේ බර්ත්ඩේ එකට මේ පොත් මේසේ අරන් දුන්නේ....

පාට පාට පැන්සල් ගොඩකුයි වෝටර් කලස් වලින් නාවලා මේසේ පුරාත් වෝටර් කලස් හලාගෙනා ටේ පැය ගානක් තිස්සේ එයාගේ හබී වෙනුවෙන් හදපු ක්‍රිස්මස් කාර්ඩ් එක ජන්කුක් අතට ගත්තේ හරිම ආසාවකින් වගේම ආඩම්බරේකින්...

චූටි ක්‍රිස්මස් කාර්ඩ් එක මහ ලොකු දෙයක් නොවුනත් ටේගේ මේ පුන්චි තැග්ග ජන්කුක්ට ගොඩක් වටින දෙයක් වුනා.....
හැම නත්තලකම ලොකු ලොකු තෑගිබොග ලැබෙන ජන්කුක් වගේකෙනෙක්ට කෙනෙක් තමන්ගේ අතින්ම හදපු මේ වගේ ක්‍රිස්මස් කාර්ඩ් එකක් ලැබුනු පලවෙනි වතාව තමා මේ....

ඒකත් ඉතින් කාගෙන්ද එයාගෙම චූටි වයිෆි බබාගෙන්.....





ආදරනීය ටේටේගේ මිස්තර් හබී වෙත,

ආදරනීය හබී.....ඔයාට කෝමද?
ඔයා හොදින් ඉන්නවද...වයිෆි නම් හොදින් ඉන්නො......
වයිෆි හබීට මේ කිශ්මස් කාර්ඩ් එකක් හදන ගමන් ඉන්නේ.....
ඉතින් ඉතින් හබී වයිෆිට හබීට කියන්න ගුඩක් දේවල් තියෙනෝ.....
හබී අහන්නකෝ ටේටේ හබීව කසාද බදින දවසේ නම් ටේටේ බය වුනා හබී චූටි බබාලා ගිලන හප්පෙක් කියලා.....හබී ඇත්ත කියන්න වයිෆිව බදින දවසේ හබීගේ අප්පත් හබීගේ චොකෝ එක හබීට කන්න නොදී අර රැවුල සුදු ශීයා ගාවට ඇදන් ඇවිත් බලෙන් හිටවලා තිබ්බ නේද?
හබී ඒක නේද ටේටේව ගිලින්න වගේ බුම්මන් හිටියේ.....

My little wifie🐵🐱❤️Where stories live. Discover now