🥀 ~ cнαρ 4 ~ ρяıηcєss ~ 🥀

409 96 10
                                    


Tae 🐯

Jin 🐼

RM 🐨

Suga 🐱

Hobi 🐷

Jimin 🐣

Kookie 🐰

Sumi 🍁

Mr.Kim jake 🍂

Mrs.Kim soha ☘️

Taesu 🐞
_______________________________________________________


Next day morning.

සෝෆා එකට වෙලා නිදන් උන්නු ටේ එකපාරටම කෑගහන්න ගත්තේ ජින් පවා කිට්චන් එකේ ඉදන් දුවන් ඉද්දියි.

🐯 මගේ සුමී අහ් අනේ සුමී දුවන්න. සුමී... සුමී....

ටේ මහ හයියෙන් සුමීගේ නම කියාගෙන නැගිටිද්දී ජින් ගිහින් ටේගේ ඔලුව අතගාන ගමන් ටේව සන්සුන් කලා. ටේ එයාගේ වේගෙන් ගැහෙන පපුවට අත තියාන හිටියේ බර කල්පනාවක.

🐯 හියුන්ග් මගේ සුමී අනේ එයාව බේරගන්න පල්ලී 😣😔🥺

🐼 ටේ අනේ මේ අහන්න සුමී එයා අපිව දාලා ගිහින් ඉවරයි. එයා එයාගේ ලෝකේ සතුටින් ඇති.

🐯 නෑ හියුන්ග් නෑ. ( while crying ) එයා දරුවවත් දාලා කොහොමද ඒම යන්නේ.

🐼 ටේ මොකක්ද ඒ කතාව. දරුවා ???

🐯 ඔව් හියුන්ග් මගේ දරුවා ජීවත් වෙනවා.

🐼 ටේ 🥺🥺

🐯 සුමී යන්න කලින් කලබලෙට ලියුමක් ලියලා ගිහින් තියෙනවා. මෙන්න ඔයාම කියවන්න.

ටේට ශක්තියත් තිබ්බේ නෑ ආයේ ඒ ලිවුම ජින්ට කියන්න තරම්. ඒ නිසා එයා අතේ ගුලි කරන් හිටපු ලිවුම ජින්ට දුන්නේ එයාටම කියවගන්න කියලයි. ජිනුත් ලියුම කියවපු ගමන් එයාගේ ඇහැටත් කදුලක් ඉරුවා.

🐼 ටේ ඉතිම් උබ දරුවව එක්කන් එන්න යන්නේ නැද්ද .

🐯 මට දරුවව එපා හියුන්ග් . මට මගේ සුමීවයි ඕනේ. ප්ලීස් සුමීව ගෙනත් දෙන්න. ( crying )

🐼 ටේ සුමී යන්නම ගියා. දැන් ඒ ගැන කතාකරලා වැඩක් නෑ. උබ දැන් දරුවා ගැන හිතපන්. ඒ ලමයත් ආසාවෙන් ඇත්තේ එයාගේ අප්පා එයාව බලන්න එනකන්. සුමී පවා ඔයාගෙන් ඉල්ලලා තියෙන්නේ දරුවව ඔයා ගාවට අරන් බලාගන්න කියලා . ඉතිම් තවත් පරක්කු නොවී දරුවව ගිහින් එක්කන් එනවා. යන් මාත් එන්නම් .

ᨖ 𝑃𝑅𝐼𝑁𝐶𝐸𝑆𝑆 ᨖ || 𝙺𝚃𝙷 || ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️  Where stories live. Discover now