🥀 ~ cнαρ 3 ~ ρяıηcєss ~ 🥀

405 95 10
                                    


Tae🐯

Jin🐼

Namjoon 🐨

Suga🐱

Hobi🐷

Jimin🐣

Kookie 🐰

Sumi 🍁

Mr. Kim Jake 🍂

Mrs . Kim Soha ☘️

Police 🗣️

Information provider 👤
___________________________________________

.... Flashback ....

ටේ සුමීට මේ වගේ දෙයක් උනේ කොහොමද කියලා හොයන්න ගත්තා. එදා එයා එද්දී සුමී ගෙදර හිටියනම් මේ දේවල් එච්චර පොඩි කාලයක් තුල කොහොමද උනේ කියලා කල්පනා කර කර ඉදපු ටේගේ ඉස්සරහට ආවේ එදා අර පොලිස් ස්ටේෂමට සුමීව ගිහින් බාර දුන්න කෙනායි. ඒ කෙනාට ටේ එයාගේ ඉස්සරහින් වාඩිවෙන්න කියලා අනිත් අයත් ඇවිත් වාඩි උනේ සුමීට මෙහෙම දෙයක් උනේ කොහොමද කියලා දැනගන්නයි.

🐯 කෙලින්ම අපි කතාවට එමු. ම - මගේ වයිෆ්ව දැක්කේ කොහොමද ඔයා.

👤එදා මන් කැලේට ගියා දර කොටන් ටිකක් කපන්න එන්න කියලා. එතකොට මන් දැක්කා ඈතින් ගෑනු ලමයෙක්ගේ පස්සෙන් කවුදෝ කට්ටියක් පන්නනවා. ඒ ගර්ල් ලාවට වගේ කෑගහන සද්දයක් ආපු නිසා මාත් ඒ පැත්තට ගිහින් බලනකොටම වගේ ඒ ගර්ල් එතන තිබුන ගලක හැප්පිලා වැටුනා. ඒ මිස් එයාගේ බඩත් අල්ලගෙන ඉස්සරහට යන්න පුලුවන් තරම් ට්‍රයි කලා ඒත් බැරි උනා. මහ හයියෙන් කෑගැහුවා සර් උදව් ඉල්ල ඉල්ල. ඒත් එයාට යන්න පනක් තිබ්බේ නැද්ද කොහෙද. මන් ඒ මිස් ගාවට ගියාට පස්සේ අර මිස්ගේ පස්සෙන් පන්නපු අය මාව දැකලා දිව්වා. මන් ඒ මිස්ව නැගිටවලා එතන තිබ්බ ගහකට හේත්තු කරලා වාඩි කෙරෙව්වා. ඊට පස්සේ ඒ මිස් අමාරුවෙන් වගේ කතා කරලා වතුර ටිකක් ඉල්ලුවා. මන් එතන පිටිපස්සේ තිබ්බ පොකුනෙන් වතුර ටිකක් අරන් එද්දී අර මිනිස්සු කට්ටිය ඇවිත් ඒ මිස්ගේ ඔලුවට පොල්ලකින් ගැහුවා. ඒ මිස් ඔලුවත් අල්ලගෙන එහෙම්ම බිමට වැටුනා සර් . මන් මිස් ගාවට දුවන් යද්දී අර කට්ටිය එතනින් පැනලා දිව්වා. මන් මිස්ගේ මූනට වතුර ටිකක් ඉස්සත් මිස් නෑ සර් ඇස් දෙක ඇරියේ. එවෙලේ තමා මටත් හිතුනේ මන් කරෙත් මහ ගොන් වැඩක් කියලා මිස්ව එතන තනියෙන් දාලා ගිහින්. අයිම් සොරි සර්. අයිම් සොරි😔😔 .

ᨖ 𝑃𝑅𝐼𝑁𝐶𝐸𝑆𝑆 ᨖ || 𝙺𝚃𝙷 || ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️  Hikayelerin yaşadığı yer. Şimdi keşfedin