epologue

289 40 12
                                    

Jk pov

හැමදේම ඉවරයි කුකී...හැමදේම..

මොකක්ද...?

අපි යමු ..දැන් මෙතන ඉදලා වැඩක් නෑ..අරහේ පැක් එකෙ අය බලන් ඉන්නවලූ මේක සමරන්න...

මොනාද හ්‍යුන් කියවන්නේ ආ..මගෙ කෙල්ල මෙහෙ දුක් විදිනකොට ඔයා කියන්නේ මට සතුටු වෙන්න කියලද.

බොරුවට රගපාන එක නවත්තගන්න කුක්..අරා මේක දැනන් හිටියා ..එයා දැනන් හිටියා
ඔයා එයාට පහර දෙනවා කියලා,ඒ වගෙම ජිනීට සමාව දෙනවා කියලත්,ඔයා ජිනීට සමාව දුන්න ඊලග මොහොතෙම අරා සාමාන්‍ය කෙනෙක් උනා...එයා සාමාන්‍ය කෙනෙක්.හැමදේකටම පස්සේ තව දුරටත් එයා wolf කෙනෙක්වත්,පාරිශුද්ධභවේ සන්කෙතයවත් නෙවෙයි...සාමාන්‍ය කෙල්ලෙක්...

මම පහර දුන්නෙ එයා ජිනීට පහර දුන්න නිසා

එතන ඒක නෙවෙයි කූ උනේ.ජිනි
පහර දෙද්දි එයා ආපිට පහර දෙන්නෙ නැතුව වැලැක්කුවා..එයා ජිනීට පහර දුන්නේ එකම එක දෙයක් නිසා..එයා මිශිට ඇටෑක් අරන්න හදපු නිසා..
මම ඔයාට ෆයිට් එකට යන්න කලින් කිව්වා ඇස් දෙකින් දකින හමදේම විශ්වාස කරන්න එපා කියලා..

ටේහ්‍යුන් .මට එයාව බලන්න ඕන..

යන්න ගියපු මාව ආපහු ටෙහ්‍යුන් නවත්තගත්තා..

ඇයි........මට යන්න දෙන්න....

එපා.....වැඩක් නෑ ඔයා ගියා කියලා.
අපි යමු දැන්...

අපි දෙන්නම ආයෙ යන්න වගේ හැරුනත් හ්‍යුන් හැරුන ගමන් මගේ අත අතඇරපු නිසා   මම කෙලිනම් නැවතුනේ අරාගේ රූම් එකේ..

එයාගේ ඔප්පා මගෙ  ලගට එන්න ආවත් මිශි නුනා ජුන් හ්‍යුන්ව අල්ලගත්තා..

අරා..........අ...රා.. නැගිටින්නකෝ....
ජේබල්....මට කූ කියල කතාකරන්නකෝ..මෙයාලා කියනවා ඔයා දැන් සාමාන්‍ය කෙනෙක්ලු..ඒක බොරු කියන්න..
ඔයා තමයි මගේ ලූනා ..ජේබල් නැගිටින්න...අරා.......

මට ඇඩුනා..හැමදේකටම පස්සේ මට  ලැබුන වටිනම දේ මගෙන් ඈත් වෙලා..ඒක එහෙම උනොත් ,එයා සාමාන්‍ය කෙනෙක් උනොත් තවදුරටත් එයාව මට අයිති නෑ කියන එක හිතන්නත් මම බය උනා.

Midnight Bound (Werewolf Story)Where stories live. Discover now