Ara pov
වෙනකරන්න දෙයක් නැතිඋන නිසා
මම මගේබලය යූස් කලා..එයාව බේරගන්න ..එත්........තව පැත්තකින් කලින් හැමපාරම ආවට වඩා දරුනු පාටකින් උන බල්ලෙක් ඇවිත් එයාගෙ ඇගටපැන්නා..වෙන කරන්න දෙයක් නැති නිසා මම බබීව මම ලගට ගත්තේ මගේ පවර් වලින්.කාටවත් ඒක ගානක් උනෙ නැත්තේ ......ඒ වෙලාවෙම අර බල්ලා කුකීට පැන්න නිසා..කු..ක්..කී.........................
බලයෙන් මට එක පාරකට එක්කෙනයි බේරගන්න පුලුවන් .ඒ නිසා මට එයාව බේරගන්න බැරි උනා.මට දැනුනේ මම කරපු කිසි දේකින් වැඩක් නෑ වගේ.එකපාරම
මට ඇහුනේ බල්ලෝ ලක්ශයක් කෑගහනවා වගේ...ඒක් ඇඩියාවක් වගේ......මම එයාලගට යනකොට ම බොක්සි ඇවිත් කුකීව ඇරන් මටත් එන්න කියන ගමන් ඒ ලොකු ගෙදර අස්සේ
කාමරයකට ගියා .ඊට පස්සේ වයසක පෙනුමක් තිබ්බ කෙනෙක් එතනට ආවා..
ඇල්ෆව බලන්න බෙලී ඉක්මනට.ඔයා තමයි අපිට ඉන්න එකම කෙනා මේ වෙලාවෙ..
ඇ..ල්ෆා..
එයා කොහොමද ඇල්ෆා කෙනෙක් වෙන්නේ...එයා සාමාන්‍ය කෙනෙක්
නේ..එතකොට අර කතාවල වගේ මේක පැක් හව්ස් එකක්..ඒ කියන්නේ එයාලගේ ගෙදර..ආශ්..මොකක්ද මේ වෙන්නේ?ඇල්ෆා ඉන්නේ බයානක තත්වෙක
එයාට ඇටෑක් කරලා තියෙන්නේ ඇල්ෆා කෙනෙක්මයි..පුලුවන් තරම් ඉක්මනට මෙහෙට වෙට් කෙනෙක් ගෙන්නන්න..මෙයාට එතකම් විවේක ගන්න දෙන්න ..අපි එලියට යන්..පොඩ්ඩක් ඉන්න..එයා..ට තව කොච්චර වෙලා තියෙනවද...මම කිව්වෙ ටවුන් එකේ ඉදන් ඩොක්ට කෙනෙක් එන්න පැයක්වත් යනවා.
ඇල්ෆට පැය බාගයක් විතර තියෙන්නේ ලමයෝ..අපි සද දෙව්දුවට කියමු ..එතකම් අපේ ඇල්ෆව බලාගන්න කියලා.
ම්ම්....මම සර් ලග ඉන්නම්.ඔයාලා යන්න..බබීවත් මම තියාගන්නම්..සර්ට සිහිය එනකොට එයා ඉන්න එක හොදයි..
ම්ම්.........හරි..
මම බලන් හිටියේ හැමෝම එලියට යනකම්.ටික වෙලාවක් බැලුවත් තාම ඒ කියන ඩොක්ට ආවෙ නෑ.බබීටත් මම අතෙම නින්ද ගිහින් තිබ්බ නිසා මහ විසල් ඇදේ පැත්තකින් මම එයාවත් තිබ්බා..
එයා එන්න එන්න සුදුමැලි වෙනවා.මෙතන ඉන්නේ කවුරු උනත් මට ඕන මේ වෙලාවෙ එයාව බෙරගන්න විතරයි..තවත් බලන් ඉන්න බැරි නිසා මම හිමින් එයාට ලන්වෙලා මගේ සම්පූර්න අවධානෙ එයාට දුන්නා .මේක කරන්නේ ඔයාව බේරගන්න..ඒ නිසා ඔය නැගිටින්නම ඕන .ජේබල්..මම ඇස් දෙක පියාගෙන අදාල විශ් එක කරලා එයාගේ අතින් ඇල්ලුවා..සාමාන්‍ය ගැස්සීමක් එක්ක එයා ආයෙ වැටුනා.සිහිය එයිද ..ඒම උනොත් මම සාර්තකයි.
YOU ARE READING
Midnight Bound (Werewolf Story)
Fanfictionඑය....ලා...කවුද. මො..කක්ද මේ තැන.. ........ශින් අරාශි.......... උබ කියන්නේ ඒ මගේ මේට් නෙවෙයි කියලද යකෝ......ආ.......කියපන්...... ..................ජියෝන් ජින්ගුක්..