ps.

219 59 9
                                    

ඇත්තටම නුඹ කවුද
නොසිතූ මොහොතක මා
අබියසට පැමිණි
හත්දින්නතේ නිහඩම තරුවයි
එක් බැල්මකින් මා හද සසල
කළ හැක්කේ නුඹට පමණයි
නුඹ ගැන අහස උසට සිහින මැවූ මා
නැහැ දැන සිටියේ මා ගැනද
සිහින මාලිගා ඔයා සිතේ ඇදෙන බව
දැන සිටියනම් දෙන්නෙමි ඉගියක් මීටත් කලියෙන්ම
කෙසේ වුවත් මා අද ඒ හත්දීන්නතේ
නිහඩ තරුවේ ආදරවන්තියයි
ඉතින් නොවේද මා පින්වන්ත
ලොවක් ආදරේ කල නුබේ
හද ගන්න

~ජිවූ~

.................................................................................

ලස්සනයිද දන්නේ නෑ ඒත් දැම්මා 😁

Stay safe 💞

(2021.12.19)

Memento (Completed) Where stories live. Discover now