4

283 91 3
                                    

"ආයෙත් මොනාහරි කියන්න පුලුවන්ද "

දැන් නම් මෙයාගෙ පිස්සුව වැඩි වෙලාද  කොහේදෝ හිමීට මාරු වෙයන් යුන්ගියෝ මගේ හිත මට කිවුවේ එහෙමයි. ඒත් එක්කම මන් ආයෙත් හැරුණේ දැන් නම් මේ මොංගල් කෙල්ල මොන දේ කිව්වත් ඇහෙන්නේ නෑ වගේ යනවා කියලා හිතන්

" ඔයා නේද Glos කියන කෙනා "

යන්න කකුල ඉස්සරහට තිබ්බත් මට දැනුනේ කකුල තියවුනේ නෑ වගේ මන් ආපහු එයා දිහාට හැරුණා

" මොකද්ද කිවුවේ "

" ඔයාට ඇහුණා මන් කියපු ඒක ඉතින් දෙන්න එකට උත්තරයක් "

" යා තමුන් මහා කටකාර කෙල්ලෙක් "

" ඒක නෙවෙයිනේ උත්තරේ "

" කැමැත්තක් හිතා ගන්නවා "

" එයි ඒ ඔයා තමයි නේද කියන්නකෝ "

මන් එකට කිසිම උත්තරයක් නොදී යන්න ගියේ ඒ කෙල්ල මහ කටකාර කෙල්ලෙක් නිසා මට පේන්න බෑ ඔයා වක්කඩේ කැඩුවා වගේ කියවන කෙල්ලෝ. ඒත් එක්කම මට කට කොණකින් හිනාවක් ගියේ ඒ කෙල්ල අන්තිමට කියපු දේට " ඔව් ඒ එයාම තමයි " එක අතකට ඒ කෙල්ල හරිම කටර් එකක් උනත් ඉක්මනට මනුස්සයෙක්ව අඩුරගන්න පුළුවන් කෙල්ලෙක් හැබැයි බදින කොල්ලට නම් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ.

එදා ඒ මූණ ගැහුණ කෙල්ල මට ස්කුල් එක ඇතුලෙදි ගොඩාක් පාරක් ආයෙත් මූණ ගැහුණා. මන් වැඩිය කතා නොකරත් එයා මාත් එක්ක හරියට දේවල් කතා කළා ඇත්තටම කීවොත් එය කිවුව මන් ආහන් හිටියා. එයා ගොඩක් ගැබුරින් හිතන පතන කෙනෙක් එයාගේ අදහස් හරිම අමුතුයි. ඉස්සර මන් එයාට පොඩ්ඩක්වත් කැමති නැති උනත් දැන් නම් අවුලක් නෑ වගේ ඒත් කියවිල්ල නම් අහන් ඉන්න ඇත්තටම අමාරුයි.

ඒ පිස්සු කෙල්ල මගේ ජිවිතේ දියුණුව ගැන මෙච්චර හිතයි කියලා මට කවදාවත් හිතුනේ නැ.

Memento (Completed) Where stories live. Discover now