"මන් මැරිකරනවා"
මන් කියුව ක්ශනික කුකී බිබී හිටපු බීම එකත් කටින් විසික් කරගෙනම මන් දිහා බැලුවේ පුදුම වෙලා හ්යොනුයි ජීමිනුත් ඒ හැටි වෙනසක් නෑ....තුන්දෙනා මොනාහරි කියනකන් බලන් හිටියත් එකපාරට තූන්දෙනාම හිනාවෙන්න ගත්තේ මාවත් අන්දමන්ද කරලා...."අම්මෝහ්...හුම්ම ගන්නත් බෑ...ඔහොමත් විහිලු කරනවද හ්යොන්"
කුකී ජීමින්ටත් ගගහ හිනාවෙනවා...."මන් විහිලු නෙමේ කරන්නේ තව දවස් හයකින් මන් මැරි කරනවා"
එහෙම කියුවනම් තූන්දෙනාගෙම හිනාව නැවතිලා මන් දිහා බැලුවේ ඇත්තමද කියනවා වගේ බැල්මකින්...."ඒත් යුන්ගියා ඔයා මැරි කරන්නේ නෑ කියුවනේ...මැරේජ් ලයිෆ් එකයි මාෆියා වැඩයි දෙකම බලාගන්න පුලුවන්ද"
මගේ හිතෙත් ඊයේ රෑ ඉදන්ම වදදුන්න ප්‍රශ්නේ හ්යොන් අහද්දී ඒකට උත්තරයක් තාම මන්වත් හොයාගෙන තිබුනේ නෑ....."කාවද හ්යොන් ඔයා මැරි කරන්නේ"
ජීමිනා එකපාරට අහද්දී කුකී පවා මන් දිහා බලන් හිටියේ කුතුහලයකින්..."අපිට ඊයේ උදේ හම්බුන කෙල්ල park industry එකේ එකම දුවලු ආන්න ඒකිව තමා මැරි කරන්න වෙලා තියෙන්නේ "
මන් ඔලුවටත් අතක් තියාගෙන කියද්දී කටට දාගත්ත බීම ටික ආයෙත් විසික් කරගෙනම ජීමින් කහින්න ගත්තේ ඇස්අස්සේ කදුලු කැට දිලිසෙද්දී....."Park meli...හ්යොන් ඒ යක්ශ කෙල්ලවද මැරි කරන්න හදන්නේ...හොදටම විශ්වාසද"
ජීමින් කැස්ස අස්සෙන්ම අහපු ප්‍රශ්නෙට මන් ඔලුව වනද්දී හ්යොන් ජීමින්ගෙන් මෙලී කව්ද කියන එක ගැන ඇහුවා......"හ්යොන් ඔය කෙල්ල එක්ක ජීවත් වෙන්නේ කොහොමද"
ජීමින් මෙලී ගැන කියලා ඉවර උනාට පස්සේ කුකී අහද්දී මන් ඒකටත් ඔලුව දෙපැත්තට වැනුවේ දන්නේ නෑ කියන්න..."හ්යොන්....ජීමිනා...කුකීයෝ ඔයාලා කොහෙදෝ...මන් ආවෝ"
පහල තට්ටුවෙන් ඇහුන කෑගැහිල්ලේ අයිතිකාරයව අදුරගත්ත ක්ශනික අපි කට්ටියගේ මූනට හිනාවක් ආවේ තිබුන ප්‍රශ්න ටික ටිකකට අමතක වෙද්දී...."ආන්න එනවා වගේ"
කුකී ජීමීන්ගේ කණට කරලා රහසින් කියුවත් ඒක මටයී හ්යෝන්ටයි දෙන්නටම හොදට ඇහුනා...බර අඩිවල සද්දේ ටික ටික ලන්වෙලා මගේ රූම් එකට ඔලුව දැම්ම අපේ කෝලම දුවලා ඇවිත් හ්යොන්ගේ ඔඩොක්කුවට පැන්නේ අවුරුදු ගානකින් දැකලා නෑ වගේ....
![](https://img.wattpad.com/cover/288593246-288-k429342.jpg)
YOU ARE READING
||DEAR_MAFIA||Completed
FanfictionA broken heart is all that's left I'm still fixing all the cracks Lost a couple of pieces when I carried it, carried it, carried it home I'm afraid of all I am My mind feels like a foreign land Silence ringing inside my head Please, carry me, carry...
chapter 5
Start from the beginning