chapter 4

856 156 8
                                    

යුන්ගිගේ කිස් එක හින්දා රතු වෙලා හිටපු ජිමිනටත් කියලා අපි දෙන්නා ඉක්මන්ටම කම්පැනි එකට යන්න ගියේ තව පරක්කු වෙන්න කොහොමත් බැරි හින්දා.
.
.
.
.
.

විනාඩි 15කට විතර පස්සේ අපි දෙන්නා කම්පැනි එකට ඇවිත් කාර් දෙකත් පාර්ක් කරලා ඉක්මන්ටම ඇතුලට ගියේ  මීටින් එකට පටන්ගන්න විනාඩි 5ක විතර කාලයක් තව තියෙන නිසා.

මායි යුන්ගි දෙන්නම ඇතුලට යනකොට කම්පැනි එක ඇතුලේ වැඩ කර කර හිටපු හැමෝම වගෙ නැගිටලා අපි දෙන්නට ආචාර කරේ අපි දෙන්නත් එයාලට හිනාවක් සන්ග්‍රහ කරනකොට.

යුන්ගි, මායි මගේ කැබින් එකට යන්න හදනකොටම වගේ පිටි පස්සෙන් ඇහුන මගේ සෙකට්‍රීගේ කට හඩ නිසා මන් එහෙම්ම නැවතුනා.

" good morning Sir "

" good morning ලියා. Kim company එකේ cilentsලා ආවද  "
මන් ඇහුවේ ටිකක් විතර තැති ගැනීමකින්.

මොකද මන් අහලා තියෙන විදිහට kim company එකේ owner වෙලාවට වැඩ කරන්න කැමති කෙනෙක්.

අනික මේ ප්‍රජක්ට් එක අපේ කම්පැනි එකට ගොඩක් වැදගත් එකක්. මට ඕන නෑ මොනම හේතුවකටවත් මේ ප්‍රජක්ට් එක නැති  කර ගන්න.

" ඔව් සර් mr.kim සර්ගේ කැබින් එකේ ඉන්නේ "

" ඔහ් ශිට් එයාලා ඇවිත් ගොඩක් වෙලාද ලියා "

" නෑ සර් සර් එන්න විනාඩි පහකට විතර  කලින් තමයි එයාලා ආවේ "

" ම්ම්ම්ම් හරි ලියා මීටින් එකට ඕන කරන හැම document එකක්ම හරි නේ. මොකද මීටින් එක වෙලාවට අපේ අතින්  කිසිම වැරැද්දක් වෙන්න බෑ තේරුනා නේ"

" ඔව් සර් මීටින් එකට ඕන හැම documents එකක් ම හරි සර්ට බය වෙන්න දෙයක් නෑ "

" oky ලියා ඔයා එහෙනම් දැන් මීටින් රූම් එකට ගිහින් රෙඩී වෙලා ඉන්නකෝ"

" හරි සර් "
ලියා මටත් ඔලුව නවලා මීටින් රූම් එකට යනකොටම මාත් හැරුනේ මගේ කැබින් එකට යන්න කියලා.

" ජංකුක් උබ පලයන් කැබින් එකට මන් මීටින් රූම් එකට යන්නන් "

" හරි යුන්ගියා එහෙනම් උබ පලයන්කෝ "
යුන්ගි මගේ පිටට තට්ටුවක් දාලා මීටින් රූම් එකට යනකොට මාත් කෙලින්ම මීටින් රූම් එකට ගියා.

FALL IN LOVE 💖Where stories live. Discover now