I can't help falling in love with you Jiminie ❤

74 19 10
                                    

මගේ ජිමිනී ,
මේ දෙසැම්බ⁣රේ දොලොස්වෙනිදාව .....
රෑ 1.30 යි
.
.
.

ඔයා ඇවිත්........

ඔයා........

ඔයා ඇවිත්........

මට වද වෙවි ඉන්න ලොකු කාලයක් නොදීම ඔයා ඇවිත්.....

මට සමහර ⁣වෙලාවට සතුට වැඩිකමට වචන ගලපන්න බැහැ.... ඒ උනත්.... හදිසියේ ඔයා ඔහොම පෙනී ඉන්නකොට මාව පාවෙනවා වගෙ මට දැනෙන්න ගන්නවා..... ඒ හැගීමට නමක් නැ. මම සතුටු හුලන් පිරුණු බැලුම් බෝලයක්...

මම හැමදාම කියනවා වගේ ඔයාගේ හැම අලුත් ⁣හිනාවක්ම මට අලුත් දවසක් උදා කරනවා....

හැම වේදනාවක්ම දියවෙලා යනවා...
ඔයා පුංචි පිනි බින්දුවක් මගේ ජිමිනි....
හරිම සිහිලැති, සරල , ඉමිහිරි මෘදු සුවදැති පිනි බින්දුවක්.....

මම ඔයාට ආදරෙයි !
මහා ගොඩාක් ආදරෙයි ❤

"I miss you in ways that not even words can understand."

- මෝඩයෙක් වගේ සතුටින් උඩ පනින ඔයාගේ gummy bear 🙊-

- මෝඩයෙක් වගේ සතුටින් උඩ පනින ඔයාගේ gummy bear 🙊-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

I can't help falling in love with you 🌸

To my dear macrocosmWhere stories live. Discover now