දැනට අපේ community එකේ ඇති වෙලා තියෙන අවශ්‍ය තා එක්ක staff එකක් විදිහට මාත් ඇතුළුව members ලා දෙන්නෙක් ඉන්නවා.
Owner - D-I-Y-A
• Main admin.
• Main presenter.
• මේ acc එකෙන් publish වෙන හැම පොතක ඉදන්ම හැමදේම මෙයා යටතේ control වෙනවා.
• පොත් අවසාන අදීක්ෂණය කාරන්නේ මෙයා.
• collab, request වගේ දේවල් වලදී අහන්න ඕනේ මෙයාගෙන්.
Vice admin - V_Q_u_e_e_n
• Main presenter.
• owner නැති වෙලාවට ඔයාලට පුළුවන් මෙයාගෙන් ඔයාලට අවශ්‍ය දේවල් දැනගන්න.
• main presenter කෙනෙක් හැටියට එයාට පැවරිලා තියෙනව්ව එයාට බාර පොත් වලට ඕතර් ලට invite කරන්න,ඔයාලගේ comment වලට reply කරන්න වගේම, ගොඩක් දේවල්.
____________________________________
[ channel එක සම්බන්ද සෑම අවස්තාවකදීම DT-community මෙයට පමණක් පණිවිඩ එවිමට කාරුණික වන්න.]
👉👉👉👉
YOU ARE READING
IGNITE [ Channel D log book ]
Random📓📓📓 This book covers everything that has happened, done and is happening since the day the first book was published on channel D. ❌ This is a never ending book. ❌ channel D වෙතින් අප ඔබ වෙත සමීප කල පළමු වන අත්දැකීමත් සමගින්ම ආරම්බ වන මේ පොතෙහි එද...