💙 ඔයාට තාම මාව ශුවර් නැද්ද...

🌻 නැහැ...අවුරුදු දහ අටක් මම විශ්වාස කරපු අය එක දවසින් මගේ විශ්වාසය කඩ කරපු එකේ දවසින් හම්බුන ඔයාව මට ශුවර් කරන්න බෑ....

💙 හ්ම්...අඩනවද???

මටත් හොරෙන් මගේ ඇස් තෙත් වෙලා...ඒ අදුරු අතීතෙට මම පොඩ්ඩක් වත් ආස නෑ...ඒක මතක් කරන්නවත් මට ඕන නෑ....

🌻 න්..නෑ..

💙 හ්ම්...

අපි ඇදුම් තෝරන් කැශියර් එකගාවට යද්දි ජෙවෝන් ආවේ ලොකු හදිස්සියකින්...

💜 මේ..ෆ්‍රෙඩී...උබ මේ දෙන්න එක්ක ගෙදර යමන්..

💙 උබ..

💜 පොලිස්සියෙන් කතා කරා...මම යන්න ඕන...

💙 ඕකෙ ඕකේ...පරිස්සමින් යමන්...

ජෙවෝන් ඇස් රතු කරන් පාරෙ යන ටැක්සියකට අත අල්ලලා ඉක්මන්ට ඒකට නැග්ගා...

🌻 ඇයි...පොලිසියට...

💙 ඒක....මේ...එයාලාගේ ප්‍රශ්නයක්...

කිසිම කෙනෙක් එතන ඉදන් කතා කරේ නෑ...ජෙවෝන් පොලිසියට ගිය විදිහට නම් ලොකු කේස් එකක් වගේ...





ෆ්‍රෙඩ්ගේ ගෙදර ගොඩාක් ලොකුයි...පවුල් දෙක තුනකටම ඉන්න පුලුවන්..අපි යද්දිත් ජෙවෝන් ගාඩ්න් එකේ ගල් බංකුවක ඉදගෙන කල්පනා කරනවා...

💙 මොකො උනේ...

💜 වැඩක් නෑ බං...රෙද්ද...උන් දන්නෙ පිං පඩි කකා පුටු රත් කරන්න විතරයි...දැන් අවුරුදු කීයක්ද...

🌸 ම්ම්...අපි..ඇතුලට යන්ද...

ජෙවෝන් වේදනාවෙන් ගල් බංකුවට මිට මොලෝලා පාරක් දෙද්දි ෆ්‍රෙඩ් නිහඩවම ගෙයි දොර ඇරියා....

🌸 එන්න ඩොලී...ඔයාට මන් කාමරයක් පෙන්නන් නම්...

🌻 ටාරා...ජෙවෝන් ඇයි තරහින්..

🌸 තරහින් නෙමේ...දුකින්..

🌻 ඇයි..

🌸 ආ...එයාගේ පවුලේ ප්‍රශ්නයක්...ඒ දේ උන දා ඉදන් ජෙවෝන්ගේ අම්මා රෝද පුටුවේ...කා එක්කවත් කතා කරන්නෙත් නෑ...ජෙවෝන් එක්කවත්.....

🌻 මොකක්ද එ....

💙 දොර ඉස්සරහ ඉදන්ම පලා මල්ල ඇද ගන්නෙ නැතුව් ඇතුලට යනවා...

🌸 හරි හරි වදේ....



මියා සිටි නිවස......

👨 කොල්ලෙක්????

💥 ඔව් ....ඌත් එසේ මෙසේ එකෙක් නෙමේ වගේ....අපේ ගාඩ්ලා ටික ඔක්කොම තල්ලු කරන් දිව්වේ...

👨 වයස කීයක් විතරද...

💥 වැඩිය නෑ...විස්සක විතර පොඩි එකෙක්...ඒත් මාර හයියක් තියෙන්නේ..

👨 පෙනුම....

💥 ලා දුබුරු පාට කොන්ඩයක් තියන උස ලස්සන කොල්ලෙක්...ඇවිත් හිටිය කාර් එකේ හැටියට නම් කොල්ල පෝසත් වගේ...

👨 ඒවා වැඩක් නෑ...කොහොම හරි ඕකිව අල්ල ගන්න ඕන....නැත්තම් අපේ ප්ලෑන් ඔක්කොම වතුරේ...

💥 ඕකේ තාත්තේ....






























ඇයි අලේ ජෙවෝන් පොලිසියට ගියේ???

මියාගේ ගෙදර මිනිස්සු ලොකු වැඩකට අර අදිනවා කියල හිතෙන්නෙ මට විතරද????

ඉස්සරහට බලමු ☺️

✍ Jessica Frost...

Miya✔️✔️حيث تعيش القصص. اكتشف الآن