Part 5

693 154 8
                                    

ෆ්‍රෙඩ් කියන කෙනා මාව කාර් එකේ මුඩුක්කු පැත්තට එක්කන් ගියා...මම බයේ හිටුයේ...මොකද මම කලින් මගේ නම මියා කියලා පස්සෙ මතක නෑ කිව්වානේ....අර දෙන්නට නම් ඒක වැඩිය මීටර් උනේ නෑ....ඒ දෙන්නා ආපු වෙලේ ඉදන් ඇස් වලින් කතා කර කර හිටියේ .....ඒත් මේ කොල්ලා හොදින් අහන් හිටියා...අර දෙන්නා ඇස් වලින් කතා කරනවා මතක් වෙද්දි ජිම්ව මතක් වෙලා මට ඇඩුනේ ඉබේමයි....

💙 ඔයා...අඩනවද.....

🌻 න්...න්..නෑ...

💙 ඇයි ගොත ගහන්නේ...

🌻 න්..නිකම්...

💙 ආය ගොත ගහනවනේ...

🌻 නෑ...

💙 ඔය වගේ කතා කරන්න..

🌻 හ්ම්..

💙 දෙයක් අහ....

🌻 අර...මුඩුක්කු ගෙවල් නේ...

එයා අහන්න ගිය දේ නවත්තලා කාර් එකේ බ්‍රේක් පෑගුවා...මමත් ඒ ඉක්මන්ට කාර් එකෙන් බැස්සා....

🌻 මම...ගිහින් බලලා එන්නම්...

ෆ්‍රෙඩ්ට ඉන්න කියලා මම හිමීට ඒ ගෙවල් පැත්තට ගියා...ඒ ගෙවල් ඔක්කොම හදලා තිබ්බේ ලී වලින්...දියසෙවල බැදුන සමහර ලී දිරලා...මුඩුක්කු පරිසරය තනිකර කුනු ගොඩක් වගේ....ගදත් ඊටත් දෙවනි නෑ...මෙහෙ මිනිස්සු කොහොම ඉන්නවද දන්නෙ නෑ.....කිලුටු ඇදුම් ඇදන් හිටිය මිනිස්සු එහාට මෙහාට ගියේ එයාලාගේ කහට දත් පෙන්නලා එකිනෙකා එක්ක හිනා වෙන ගමන්...කිලුටු නැති පිරිසිදු ඇදුම් ඇදන් ඉන්න මා දිහා එයාලා බැලුවේ අමුතුවට...ඒ බැල්මවන් මග හරිමින් මම බිම බලාගෙන හිමීට ඉස්සරහට ගියා....
එකපාර ආපු තනි කලු පාට ලොකු කාර් එකක් මගේ කකුල් වල ගෑවෙන නොගෑවෙන දුරින් නැවැත්තුවා....

🌻 ක...කවුද...ඔයලා...

💥 මියා...නගින්න..

ඒ මම කිසි වෙලාවක බලාපොරොත්තු නොවුන කෙනෙක්...අයියා...මගේ හිත මට නගින්න මියා....කියලා කිව්වත් මොලේ විරුද්ද උනේ එදා එයා ඇදුම් බෑග් එක මගේ කකුල් ඉස්සරහට විසික් කරපු විදිහ මට මතක් කරලයි...

🌻 මට බැහැ...

💥 ඇයි...

🌻 බැ කිව්වනේ...

Miya✔️✔️Where stories live. Discover now