🐰 කමක් නැැ එයාගේ දුක හරි අඩුවු⁣වානේ කියලා දෙන්නා එයාලගේ book කරපු holl එකට ආවා

🐯මොකෝ පැන ගත්තා නේද කමක් නැැ කවුරු හරි කුණු හොයන එකෙක් වෙන්න ඇති

කියලා කිව්වේ ඉදිරියට සිද්ද වෙන දේයල් ඒයාලට ඕනම කරපු දෙයක් වගේම ⁣yoonගෙයි sonhhiගෙයි හිත හදන්න

💚 අපි තව ටිකක් මෙතන හිටියොත් මොනවා වෙයිද දන්නැැ අපි මෙතන ඉන්නේ නැතුව යමු ගෙදර

කියලා කිව්වේ sonhiiටිකක් බය වේලා ඉදපු නිසායි

Vත් sonhii ඒම කිව්ව නිසා බෑ කියන්නේ නැතුව හා කිව්වේ තිබ්බ ආදරේට

හැමෝම ගියත් එතන දෙන්නෙක් ඉතුරු වුනා

ඒ jk සහ yoon

Yoon ටික ටික jkට ලං වේලා මියානේ මැණික කියලා jk බදාගත්තා

🐰 මටත් මියානේ මං කිව්වේ නැනේ පොඩි කාළයකට වුනත් මට girlfriend කියලා කෙනෙක් නමට හරි හිටියා කියලා sorry මට ඔයාට මූණ දෙන්න බැරිව හිදියේ මොකද ඔයාගෙන් වැටෙන කැම කඳුළක් ගානේ මම මැරි මැරි ඉපදුනා

Jk yoonව තවත් බදාගන්න ගමන් ඒම කිව්වේ yoonගේ නලලට එයාගේ ඔලුව තියන ගමන්

💜️ මට සමාව දෙනවද කියලා yoon jkගේ මූණ දිහා බැලුවේ ලොකු බලාපොරොත්තු සහිත ඇස් වලින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💜️ මට සමාව දෙනවද කියලා yoon jkගේ මූණ දිහා බැලුවේ ලොකු බලාපොරොත්තු සහිත ඇස් වලින්

🐰 jk එකට උත්තරයක් වශයෙන් yoonගේ නලලට kiss එකක් දිලා ආදරයෙන් එයාගේ මූණ දිහා බලලා ඔලුවේ වැනුවේ

Yoonට සමාව දෙනවා කියන එකට jkට රිද්දපු එකට

Yoon සහ jk ටික වේලාවක් දෙන්නට දෙන්නා බදාගෙන ඉන්නකොට

සුපුරුදු කඩාකප්පල් කරුවා ආවා

🐥ඒයි පොඩි එකෝ ඇති දැන් පිඹුර පිඹුරියෝ වගේ එතිලා හිටියා දැන් ගෙදර යන්න එන්න කියලා jimin කිව්වා

හැමදේම ආයේ තිබ්බ විදියට තියන එක ගැන දෙන්නටම සතුටුයි

දෙන්නම jiminට අවනත වේලා ගෙදර යන්න ගියේ ආයේවත් පිඹුර පිඹුරියෝ වගේ ඇගේ එතිලා දෙනනාගේම 🙃🙃😂😂😂
____________________________

ඇත්තටම කවුද ඒ photo ගත්ත එක්කේනා

ඒ වෙන කවුරුත් නෙවේ ඔයාලා හිතපු එකම තමා idols ලගේ කුණු හොයන dispatch එක

කෝමහරි dispatch එකේ එක්කෙනෙක් අහම්බයකින් වගේ මේ restaurant එකේ වැඩ කරන්න හිටියා part timer කෙනෙක් විදියට ඉතින්

Dispatch එකේ අය ළඟ නිතරම 📷 තියන නිසා මේක හොද අවස්ථාවක් කියලා කට්ටිය ළඟ වෙන දේවල් තෙවැනි අසෙන් බලන් හිටියා

⁣තෙවැනි ඇස තමා cctv එක ⭕⭕

කෝමහරි මේයාලා අතරේ වෙච්ච කතා කරපු හැමදේම මේ dispatch එකේ එක්කේනා බලාගෙන ඉදලා promotion එකකටත් එක්ක මේ v and jkගේ girl friend ගැන කියන්නත් එක්ක

Phone දෙක තුනකුත් ගහගෙන cid ofizer කෙනෙක් වගේ ගියේ jkලට වෙච්ච හැම දේම බලන් ඉදියා කියලා අගවමින්

________________________________

Jk V එයාලාගේ girl friendsලා ගෙදර ළඟ බස්සන ගමන් v කිව්වා

🐯 උබලා දෙන්නා බම් පුදුම දෙන්නෙක් වෙච්ච ලොකු මිරිගුවක ඉදලත් වතුර හොයාගන්න උදව්වක් ඉල්ලුවේ නැනේ කියලා

Car එකෙන් බහින ගමන් sonhiට සමුදෙන ගමන් කිව්වා

💜️ ඒම තමත් ඒ වගේ දේවල් සිද්ද ඕන කියලා

මුකුත්ම නොවුනා ගානට yoon jk බලාග්නන ගමන් කිව්වා

ඒකටනම් හැමෝටම හිනා දෙන්නා මුකුත් නොවුන ගානට ඉදපු විදිය දැකලා..

තුන්දෙනාම yoon and sonhii බස්සලා ගෙදර යන ගමන්

🐥 දැන් අර dispatch කාරයට මොකද කරන්නේ කියලා jimin ඇහුවේ

ඒ වෙනකොටත් තුන්දෙනාම දන්නවා ඒ dispatch එකේ කෙනෙක් කියලා ⁣දන්න නිසා

🐰 ඒක ඔහොමම යන්න අරින්න කොමත් yoonගෙයි මගෙන් සම්බන්දේ කට්ටිය දැන ගන්න ඕනනේ කියලා කිවවේ

Jkට තව පාරක් yoonව නැති කරගන්න බැරි නිසා

🐯 ඒක ඇත්ත කියලා vත් ඒක සනාථ කරේ දෙන්නම ඉන්නේ එකම තත්ත්වයක නිසා

⁣ඕව මේම කතා අද්දී තුන්දෙනාම ගෙදරත් ආවා

ඒනම් මොකද වෙන්නේ උදේට dispatch එක මේක පත්තරේට දායිද මොකද වෙන්නේ

ඒනම් මා චින්ගුනේ අවසන් කතාවෙන් හවුවෙමු

kpop star fell in love with normal girl Where stories live. Discover now