ඒත් අවසානාවක වගේ ඊට පෙර දවසේ මේ කොල කැල්ල අතේ තියන් ඉන්කොට jimin suga ඇවිත් උදුරගෙන jiminගේ හිත හදන්න ඕන නිසා "i love u 2"
කියලා ලියලා ඒක

ඉතින් jiminනුත් ඒකට කැමතී නිසා ඒක මේස උඩ බරක් තියලා jimin වෙන වැඩකට ගියා..

ඉතින් ඔන්න ඕක තමා jk වැරදියට හිගාගෙන වෛර බැදගත්තේ jimin එක්ක

අද හැමෝම රෑට
Jimin
V
Yoon
Sonhii කෑමකට ගිය බව දන්න නිසා jk jimin call එකක් අරන් ඒයාලා ඉන්න තැන අැහුවා

Jk ඊයක් වගේ වේගයෙන් හිතේ තිබ්බ තරහත් එක්ක restaurant එකට ගි⁣හින් එකපාරටම ඇහුවා

🐰 ආා ඔය ඉන්නේ ආපායට ගහපු පොස්ටරේ වගේ ලස්සන කපල් එක , හියුන්ග් ඇයි ඔයා මට මේම කරේ ඇයි ඔයාට girlfriend කෙනෙක් ඕනනම් ඇයි yoonවම තෝරගත්තේ එතකොට ඔයාද yoonට කිව්වේ මියුන්සු එක්ක තාම මගේ සම්බන්දේ තියනවා කියලා ,, ඔයා ගොඩාක් හොදයි කරුණාවන්තයි ඒත් තමන්ගේම මල්ලිට ඇයි මේම කරේ කියලා jk

Jiminගේ shart එකෙන් ඇදං බිත්තියට හේත්තු කරන ගමන් ඇහුවා

Vටයි sonhiiටයි මේ මුක්ත් හිතාගන්න බැැ හිත හිත ඉන්න බැැ කියලා v jk අරං පස්සට කරේ jkට යක්ෂාවේස වුනා එයා ලේ පිපාසයෙන් ඉන්න යකෙකිටත් වඩා දරුණු නිසා

මේසේරම එක්ක yoon තවත් රිද්දන්න ඕන නිසා jiminව ගිහින් බදාගත්තා ඒකට jkට තවත් තද වුනා

V jk පාලනය කරගන්න ඕන නිසා v හයියෙන් කිව්වා

🐯 ඔය නාඩගම නවත්තගනින් yoon කියලා

මොකද v දන්නවා yoon ඉන්නේ වැරදි වැටහීමක කියලා ඒ සිද්ධියෙන් පස්සේ දෙන්නට දෙන්නාගේ වැරදී වැටහීම් නැතිකරගන්න උදව් කරනවා කියලා හිතුවත් yoonගේ තියන හිකුවක්කාර කමට v කිවන දේවල් ඒයා ඇහුවේ නැැ අඩුම ගානේ sonhii කියන දේවල් ගැනවත් හිතුවේ නැැ ඒ තරම් වෛරයක් jk එක්ක තිබ්බේ

🐯 yoon jk jimin මං කියන දේ අහලා වාඩි වෙන්න

හැබැයි jk v කියන දේ අහලා වාඩිවුනා

🐯 Jk yoonට හැමදේම කියන්න ඉයුන්සූ ගැන කියලා jkගේ අත තද කරං අල්ල ගන්න ගමන් කිව්වා

💜️ තම මොනවා කියන්නද v oppa මම යනවා යන්න කියලා yoon නැගිට්ටම sonhii ඒයාව අල්ලා වාඩි කෙරෙව්වා

💚මෝඩ ගෑණි වගේ කොහෙද යන්නේ මං කියන කිසි දෙයක් මේ මාසේටම ඇහුවෙ ණැනේ ඇන්වත් මෝඩයෙක් වගේ හිතන්නේ නැතුව jk කියන දේ අහනවා

Sonhii කවදාවත්ම එම yoonට කතා කරේ නැති වුනත ආයේ දේන්නට දෙන්නා යාලු කරන්න ඕන නිසා sonhiiට එම කරන්න වුනා..

Yoonනුත් ඒකට අවනත වේලා jk කියන හැමදේම අහං හිටියා..

🐰 මෙ අහන්න මැණික ඉයුන්සු කියන්නේ මගේ කවුරුවත් නෙවේ.. මං එයාට හරියටම ආදරේ කරේ නැැ කැමතී වෙිලා හිටියේ මාසයයි එයා කරපාරටම අම්මා කෙනෙක් වුනා ඊට පස්සේ දමා දන්නේ ඉයුන්සු මගේ ප්‍රසිද්ධ කමෙන් ප්‍රයෝජන ගන්න හදලා තියෙන්නේ කියලා

Jk අනුකම්පාවෙන් ඇස් දෙකේ කදුලු පුරෝගෙන කිව්වා

Yoonට ලොකු ලැජ්ජාවක් ඇති වුනා jk ඒම කිව්වම ඒත් ඒයාට ප්‍රශ්නේ එදා චේන්ජින් room එකේදී මොනවද වුනේ කියලා

Yoon jk දිහා බලන් ආදරෙන් ඇහුවා

💜️ එ...එ...එතකොට එ..එ..එදා අර සිද්ද වුනේ

Jk හීනා වේලා කිව්වා

🐰 ඒයා කොරියන් වලින ගිහින් අවුරුදු 02 වෙනවා ඒයා දැන් බටහිර විදියට හැඩගැහිලා ඒක නිසායි ඒයා මාව ඒ වගේ බදාගෙන හිටියේ නැතුව අපි අතරෙ මුකුත් නැැ
කියලා කිව්වේ jkගෙි yoon ඇසිවල තිබ්බ පස්තැවීම දැක්ක නිසා

Yoon පුටුවත් තල්ලු කරලා දාලා jk ලගට ඇවිත් jkව බදාගෙන පැයක් විතර අඩන්න වුනා...

Sonhiiටයි vටයි ගොඩාක් සතුටුයි..

Yoon and jk ආයේ ආදරය කරයිද මොකද හිතන්නේ

කටිටයගේම ලේ වතුර වේලා නේද තිබ්බේ මං චුට්ටක බය කරලා අඩවලා ගත්තා 🤣🤣🤗🤗🤗

එ්නම් කතාවෙ අවසානයත් ලගයි..
හමුවෙමු...

kpop star fell in love with normal girl Where stories live. Discover now