මොකද ඒ වෙනකොටත් දෙන්නම හිටියේ ඒයාගේ කුමාරවරුගේ concert එක බලන්න ගිහින්

💚 කොහෙද බන් ඉන්නේ මම කොච්චර වෙලා ඉදන්නද බලන් ඉන්නේ. උඹ ගියේ කුකි හම්බෙන්න නේද? කුකිත් ඇහුවා උඹ කෝ කියලා. මොකක් හරි ප්‍රශ්නයක් ද බන්. කතා කරපන් මට බය හිතෙනවා සෙද්ද

තමන්ව අම්මෙක් වගේ බලා ගන්න එකම කුස නූපං සහෝදරිට කරදරයක් කියලද කියලා බය වැඩි කමටයි sonhii එක දිගිටම කතා කරගෙන ගියේ

💜️ මියානේ.... ඉකි ගැසුම් අතරින් yoon කිව්වාත් ඊට වඩා yoonගේ ඉකි ගැසුම් ඉස්සර වුනා.

💚 මොකද වුනේ බන් උඹ අඩනවාද? මට කියපන් මැනිකේ උඹ කොහෙද ඉන්නේ මාව බය නොකර කියපන් යකෝ මගේ මාරයා අවුස්සන්න එපා. යකෝ කොහේද ඉන්නේ.

දිගින් දිගටම නේලා yoonගෙන් ප්‍රශ්න කරත් yoonගේ කටින් පිට වුනේ ඉකි ගැසුමක් විතරයි. අමාරුවෙන් කදුළු හංග ගත්ත yoon කතා කරන්න පටන් ගත්තා.

💜️මියානේ.... රතත්රං ඔයා කොන්සට් එක ඉවර වෙලා එන්න මම ගෙදර ඉන්නේ මගේ ඔළුව රිදෙනවා ඒකයි මේ අද සීතලයි එක්කනේ තවත් ඔතන හිටියොත් ම ට අමාරුවෙයි. ඒ නිසා මම ගෙදර ආවා. ඔයා ඕක ඉවර වෙලා එන්න.

💚are you sure? හැමදේම හොදින් නේද? මට මහ බයක් දැනෙනවා උඹ අවුලෙන්ද ? බන් මට කියපන්.

ඒම කියන්නේ yoonගේ කතාව ලොඩාක් නිසා හැමදාම තමන්ගේ දුකට සැමටහදපු කාලුවගේ පොඩි හරි වෙන්ස් වීමක් එයාට දැනෙන නිසා

තවත් ඉවසන් ඉන්න බැරිම තැන yoonගේ කටින් ඉකිගැසුම් පිට වෙද්දි අතින් කට වහ ගත්තේ sonhiiට ඒක ඇහෙන්නේ නැති වෙන්න.

💜️මම හොදින් රත්තරං උඹ ඕය මගුල ඉවර වෙලා වරේන්.

හිතට දැනුන ආවේගෙට පොන් එක තියලා. ඒක ඈතට විසි කරලා දැම්මේ එකෙන් හරි තරහ නිවෙයි කියලා. ඒ වුනත් එන්න එන්නම වේදනාව වැඩි වෙද්දි yoon ගියේ කාමරේට ගෙදර ලයිට් එකක් වත් දැම්මේ නැති නිසා මුළුගේම තිබුනේ අදුරේ. ඇද ගත්ත ඇදුම් සිසිකඩ ගලවලා දාලා yoon ගියේ බාත් රූම් එකට. ශවර් එක යටට වෙලා පැය ගානක් වතුර එක්කම yoonගේ කලුදු දිය කරා ..

ඇත්තටම එතන මොකක්ද වුනේ කියලා yoon දැනන් හිටියේ නැැ එත් ඒයාට ලොකු වෛරයක බැදුනා jk සහ jk ඇගේ එතිලා හිටිය ගෑණු ළමයා නිසා ..ඒ වෛරයට පෙරලෙන්න තත්ත්පර ගානක්වත් ගියේ මේකද yoon අසීමිතිව jk ආදරේ කරපු නිසා සහ ඒයාට මේ දුක දරාගන්න බැරි වුන නිසා.

පැය ගානකට පස්සේ yoon බාත් රූම් එකෙන් එලියට ආවාත් yoon කරේ ඔළුව දනහිස් අස්සේ ගහන් දොරට හේත්තු වෙලා හිටපු එක විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පැය ගානකට පස්සේ yoon බාත් රූම් එකෙන් එලියට ආවාත් yoon කරේ ඔළුව දනහිස් අස්සේ ගහන් දොරට හේත්තු වෙලා හිටපු එක විතරයි. ඇස් රතු පාට ගැහිලා ඉදිමෙනකම් ඇඩුවත් මට ඒක ගානක් නොගෙන yoon තවත් ඇඩුවා. පැය ගානක් yoon එතන අඩ අඩ හිටියත් yoonට නින්ද ගියේ කොයි වෙලාවෙද කියලා මමවත් දන්නේ නැ. Yoon ගැස්සිලා ඇහැරුනේ sonhiiiගේ කටහඬට

💚 yoon මේ දොර අරින්න මේ කෑම එක කාලා ඉන්න ඔළුව රිදෙනවා කිව්වා නේද?
මං උයන්න දන්නැති නිසා එනගමං මං කඩෙන් කැම එකක් ගේනාවා..

⁣තමන්ගේ පණ වගේ ආරක්ෂා කරන යාලුවට කරදරයක් sonhiiට ඒක දරාගන්න බැරි වුනා

💜️ අනි මැණික මම ආපු ගමන් රාමේන් එකක් කාලා බෙහෙත් බිව්වා. මට නිදිමතයි. Yoon මම උදේට කතා කරන්නම්.

Yoon කිසිම දෙයක් කාලා නැති වුනත් yoon බොරුවක් කිව්වේ sonhiiට yoonගේ රතු වුන ඇස් පෙන්නන ඕන නැති නිසා.

Yoon ටික වේලාවක් නිශ්ශබ්ද වෙලා හිටියේ sonhii එතනින් යනකම් yoonට ඇහුණා sonhii එතනින් යන අඩි සද්දේ ආයෙත් දොර ලග ඉදන් දනිහිස් අතර ඔළුව ගහ ගත්තේ yoonට නොදැනිම yoon ගේ කදුළු ඉස්සර වුන නිසා.

ඇතත්තටම yoon jk සමාව දෙයිද ඇත්තටම jk අතර සහ ඒ ගෑණු ළමයා අතර සම්බන්ධයක් තියද මොකකද් මේ පටලැවිල්ල...

kpop star fell in love with normal girl Where stories live. Discover now