Jk jimin දිහා ඔරවන් බලලා බඩුඇටේට කෙල්ලෙක් නැතුව ඉරිසියා හිතිලා කියලා කිව්වේ yoon cote එකේ බොත්තම් දාන ගමන්

🐱🐹🐿️ ඒකනම් ඇත්ත jin hobii suga 03දෙනාම එකටම කිව්වා 😂😂

🐥 අනේ විකාර කියලා ආයේමත් ගස්සගෙන jimin එයාගේ කාමරේට ගියා

💜️ yoon හැමෙ⁣ා්ටම ආචාර කියලා jk එක්ක car එකට ගියා එතකොටත් tea car එක gate එක ළඟ නවත්තලයි තිබ්බේ

දෙන්නම tea car එකේ පිටිපස්සේන් වාඩි වුනා

දැන් 12:30 මාර වගේ

දෙන්නම කවදාවත්ම මෙච්චර රෑ වෙනකම් ඉදලා නැැ ඇරගෙන

ගෙදරට යනකම්ම yoon හිටියේ jkගේ තුරුල්ලේ

කවුරුත් කතා කරේ නැැ sonhii phone එකේ වැඩ වගයක් v driving කරනකොට කෝමත් කතා කරනැති නැති කෙනෙක්

Jkත් yoonව තුරුල් කරන් එයාටම හේත්තුවේලා ඉන්නවා

රෑ1 වගේ වෙනකොට කට්ටියම sonhiiලගේ ගෙදරට දෙන්නා බසසලා ඇතුලට යනකම් ඉදලා ආයේ car එක හරවගෙන දේන්නම ගෙදර ගියා ....

Yoon and sonhii මහන්සියටත් එක්ක sofo එකේම වාඩු වුනා yoon එකපාරටම මේම ඇහුවා

💜️ jk මායි එන්න පරක්කු වුනානේ එතකොට ඔය දෙන්නා මොනාද කරේ

එතනදී අහන්න බැරි කමින් ඉදිය නිසා yoon ගෙදර ආපු ගමන් එ්ක ඇහුවේ ඕපයකටත් එක්ක

💚අපි ඇවිල්ලා ටික වේලාවක් ඉදියා ඊට පස්සේ jinටයි sugaටයි කෑම ⁣මේසේ උඩින් තියන්න උදව් කරාලා හැමෝම jk and ඔයා ඇරෙන්න ඉන්නනොට v මට කැමතීයි කියලාත් jk ඔයාට කැමතීයි කියලත් කිව්වා කට්ටියම මට කැමතී වුනා yoon,නාත් ආවාම එයාගෙනුත් අහමු කිව්වා ඒත් වැඩේ කියන්නේ කට්ටියම ඔයාට කැමතී වුනා හිතාගන්න බැරි විදියට

සිද්ද වෙච්ච දේවල් අකුරක් නෑර තමන්ව අම්මෙක් වගේ බලාගන්න yoonට කිවිවා

💜️ගොඩාක් දේවල් වේලා නේද හොදම ටික මගහැරිලා ගමක් නැැ දැන් ඉතින් අපි දෙන්නා හැමදාම හීන දැක්ක ඒ කුමාරයෝ දෙන්නා හම්බවුනානේ

ඒම කියන ගමන් yoon සතුටටත් එක්ක sonhiiව බදාගත්තා

..ඒත් ඒයාලා කවදාවක්ම හිතුවේ නැැ jk and yoon ට මොනවගේ දේවල්ද සිද්ද වෙන්න යන්නේ කියලා

kpop star fell in love with normal girl Where stories live. Discover now