මේ දෙන්නාගේ මේ කතාබහ අතරතුර එකපාරටම වදකාගාරයෙන් පැනපු කඩාකප්පල් කාරයෙක් එතනට ආවා (sorry ඒම කිව්වට)

🐥 ඔයි පොඩි එකා දැන් ඇති ආද⁣ර මාලිගාවල් හැදුවා එනවා කිට්ටිය කීවේලේ ඉදන්ද ඉලන්න ඉන්නේ

ඒ jimin 😂😂😂

Jimnගේ කටහඬ ඇහුන ගමන් දෙන්නා මුක්ත් නොවුන ගානට අත් වේලා jiminගේ පැත්තට ගියා

Yoon ඉස්සර වෙද්දි

🐥ඒයි මේ උබලා දෙන්නා මොනවද කරේ අතන ඕපයකට නෙවේඅහන්න මට වඩා උස වුනාට ඔයා මගේ මල්ලිනේ 🤔🤔

Cute මූනක් දාන්න ඇගිලි තුඩු වලින් ඉස්සෙන ගමන් jkගෙි කනට කරලා ඇහුවේ yoonට නොදැනෙන්න

🐰 ඔහේ ආවේ නැත්නම් අපි දෙන්නට තව ඉන්න තිබ්බා වදේ

කියලා jk yoon ලගට ඉක්මන් අඩියෙන් ගියා

🐥 මූ ගිය උස මම කොටා තමා ඒ මූ මගේ මලලී ඉදහං මං හොද කැටයක් අඹරන්න

Jimin එයාටම කායාගත්තා ඉරිසියාවටත් එක්ක 😋😋😋

🐹 කොමෙද හිටියේ පොඩි එකේ කියලා

Jin oppa දෙනිනටම වාඩි වෙන්න මේසේ පුටු දෙක ඇද්දා වාඩි වෙන්න කියලා ගමන්

එතකොටත් හැමෝම කෑම කන්න වාඩුවේලා sonhii and v එක ළඟ

💜️ ඒ දෙන්නා අතරේ මොකක්හරි වේලා තියනවා මට ඒක sonhii ගේ ඇස් වලින් පේනවා yoon තනියම හිතුවා

තුන්දෙනාම jk and yoon එක්කන් එන්න ගිය jimin , yoon,jk කන්න වාඩි වුනා . Jk, yoon ළඟ yoonට කියාගන්න බැරි තරම් සතුටුයි...

🐿️පොඩ්ඩෝ දෙන්නම ⁣දැන් ලොකුයි වගේ කියලා hobii jk දිහායි yoon දිහයි v දිහයි sonhii දිහයි මාරුවෙන් මාරුවට බලමින් කිව්වා...

ඒකටනම් 04දෙනාගේම මූණ රතුපාට වුනේ ලජ්ජාවෙන්

🐨කිම්චි ඉවරයි හියුන්ග් කිම්චි ටිකක් ගෙන්න

ඒක කියනවත් එක්ක yoon නැගිටලා කිව්වා දෙන්න Rm oppa මං ගේන්නම් කුස්සියෙන්

💜️jkත් ඒත් එක්කම yoon එක්ක කුස්සිය ගියා

කිම්චි බාජනේ තිබ්බේ ෆිජ් එකේ උඩම

💜️ jimin oppa කෙ⁣ා්ම ගන්නවද මන්දා මේ කිම්චි එක කියලා yoon කකුල් දෙකේ ඇගිලි තුඩු වලින් ඉස්සුනා විතරයි කවුද මන්දා කෙනෙක්

Yoonගේ උරහිසට එක අතක් තියලා අනිත් අත කිම්චි පෙට්ටියට උඩින් තිබ්බා yoon දන්නවා ඒ අත කාගේද කියලා ඒ jk

Yoon අනිත් පැත්ත හැරිලා jk මූන දිහා බලන්න හිටියා

🐰 mmm.mmm මෙන්න උසත් නැැ පණ්ඩිත කෙල්ල වගේ ආවා මෙතන කිම්චි ගන්න

Jk කුමිචි එක මේස උඩින් තියන ගමන් yoon දිහා බලන් කිව්වා

ඒ වෙනකොටත් yoon හිටියේ jk අතරේ

💜️ මට යන්න ඕන Rm oppa kimchi ගේනකං බලං ඇති අයින් වෙන්න

අයින් වෙන්න එපා වගේ බැල්මක් දාලා දාලා jk කිව්වා

🐰 ඒම බැැ මගේ ලගට ආවානම් මං යන්න දෙන්නාා කාටවත් මොකද කියන්නේ

💜️ yoon ලග තිබ්බ හැන්දක අරගෙන ගහනෝ හරිද කියලා අමුතු බැල්මක් දාලා කිව්වා

🐰 ආා ඇත්තටද jk හැන්ද තිබ්බ අද උඩඩ උස්සලා yoon මූණට බර වුනා 😂😂😂

එක පාරටම Jin එතනට ආවා

🐹 ආා මේ kimchi එක ගන්න පුලුවන්ද කියලා එක පාරටම jin oppa කිව්වා

Jk and yoon ගැස්සිලා වගේ මීටරයක් වගේ දුරස් වුනා

හොද වැඩේ දෙන්නට 🤣🤣🤣🤣🤣

🐰 අනේ නැැ මේ පිස්සු කෙල්ල උසත් නැැ පණ්ඩිත කමට ආවා මෙතන කිම්චි එක ගන්න

දෙන්නා හම්බවේලා පැය ගානක් වුනාට දෙන්න⁣ට දෙන්නා ආදරේ කරන්නත් පටන් අරන් දෛවද නැත්නම් අහම්බයද

🐹 ඉතින් මං මොනවත් ඇහුවද කියලා jin යන්න ගියා

ඒත් එක්කම

💜️ අයියෝ කියලා නොරෙන්ජල් හීනාවක් දාලා yoon ගස්සලා වගේ ගියා

🐰 ඒයි පිස්සි පස්සේ බලාගමු කියලා jk හයියෙන් කිව්වා

මෙතැන් පස්සේ මොකද වෙන්නේ 👀👀👀

Vote කරන්න අමතක කරන්නඑපා please

kpop star fell in love with normal girl Where stories live. Discover now