💚 කෝ කෝ.... උම්මා උම්මා උම්මා උම්මා 😅😅😅😂😂😂

දෙන්නම එක kiss රණ්ඩුවක් ⁣⁣දෙන්නටම දෙන්නා නැතුව ඉන්න බැැ 🥺🥺 හරියට vmin වගේ

💜️ඇති නවත්තනවා මෝඩී හා හා ඉතින් වදේ රෑට කමු ඒනම් කඩෙන් , අපි යං අනේ එතනට ගෙදරට order කරලා කනවට වඩා ගිහින් කෑවට ආදරණිකයි ඒ වගේම අපි තව ටිකක් close වෙයි

ඒම කිව්වේ දෙන්නම දෙන්⁣නටම ගොඩාක් ආදරේ නිසා නැතුවම බැැ දෙන්නටම

_____පැයකට පසු______

දෙනන්ම ලස්සනට ඇදගෙන soul වල තිබ්බ ප්‍රසිද්ධ වගේම කෑම රසවත් restaurant sonhii , ha-yoonව එක්කං ආවා

💜️වාව් නිතරම මෙතනම එනවද ලස්සනයි woow නිකං කැලැවක ඉන්නවා වගේ නියමයි 🥺🥺🥺⭐⭐⭐

Ha-yoon ගොඩාක් ආදරෙයි පරිසරයට කියලා දන්න නිසාද මංදා sonhii yoonව මෙකනට ගේනාවේ..

කැලැවක් සරසලා තියන restaurant එක දැකපු ha-yoon ඇහුවේ ඇවිත් තියද කියලා sanhiiගේ ofiz එකත් තියෙන්නේ මේ ලගම නිසා

💚 ඔව් මං එක්කං එන්න හිටියේ කොහෙද හැමදාම බත් ගිල ගිල ඉන්නවා බත්ගුල්ලා වගේ ( sonhii බත් කන්න ආස කෙනෙක් නෙනේ වැඩිය ඒත් yoon හදලා දෙන ඕනම දෙයක් සතුටින් කටින් ඒයා පුරුදු වේලා හිටියා)

එතනත් බත් වලට රන්ඩුව දෙන්නා🤭🤭

💜️අනේ මේ උයන්නෙත් මං එවා කන්නත් පුලුවන් දැන් මෙතන මට බනින්නේ 😖😖

Ha-yoon මුණත අැඹුල් කරං ඒම කියනකොට sonhiiට දුක හිතුනා ඒයාව ආදරෙන් බලාගන්න හොදම යාලුවට ඇයි මම ඒම කිව්වේ කියලා .. ඒත් එක්කම sonhiiගේ අැස් වල කදුලුත් පිරුනා ඇයි ඒම කිව්වේ කියලා

Ha-yoonට තේරුනා ඒ කිව්ව එක සැරවැඩී කියලා ක්‍ෂනිකයෙන් ha-yoon v ගැන කියවන්න පටන් ගත්තා මොකද army girl කෙනෙක් දුකින් ඉන්නකොට ඕනම වේලාවක bts member කෙනෙක් ගැන කිව්ව ගමන් ඒ මූනට හීනාවක් එන නිසා 🥰🥰🥰🤪🤪🤪

ඇත්ත v ගැන කිව්ව විතරයි sonhiiගේ ඇස්වල තිබ්බ කදුලු ගොහේ ගියාද දන්නැැ

💜️ඒයි මේ v අලුත් photo එකක් upload කරලා

ඒක කිව්ව විතරයි එකිගේ ඇස්වල තිබ්බ කදුලු කොහෙන් ගියාද ද්න්නැැ 👉👈

💚 කෝ...කෝ....
පෙන්නන්න 👉👈🤭🤭

උඩ ගියපු ඇස් වලින් ha-yoon පැත්තට නොඉවසිල්ලෙන් වගේ බැලුවේ හිතේ පොඩි දුකකුත් හිරං 🥺💜️💜️

Ha-yoon upload කරපු photo එක sonhiiට පෙන්නුවා

ඒ වෙලේ තම්බපු තක්කාලා ගෙඩියකටත් වඩා මූණ රතු වුනේ jimin කියනවා වගේ im shy කියමින් 😂😂

ඒ වෙලේ තම්බපු තක්කාලා ගෙඩියකටත් වඩා මූණ රතු වුනේ jimin කියනවා වගේ im shy කියමින් 😂😂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇත්තටම ඒකටනම් ha-yoonනුත් වෙනම ලොකයකට ගියා වගේ v ගේ ඒ photo එක දැකලා

දෙන්නම වෙනම ලොකේකට ගිහින් පැයක් විතර ගිහත් වෙටර්කෙනෙක් ළඟ පාතකට ආවේ නැැ 🤔🤔😖

💜️ඒයි මේ වේටර් කොහෙද යකූ මට බඩගිනි කෝ මේ මනුස්පයා ,, 🙄🙄 පැය කීයක්ද

Phone එකේ වේලාව බලන ගමන් ha-yoon ඒපාවේලා වගේ කිව්වා

💚 වෙනදටනම් ආපු ගමන්ම එනවා ... 🤔 ඒත් අද මොකේ ,, ඉන්න මං බලන්නම්

කියලා sonhii නැගිටලා ගියේ අතේ තිබ්බ රෝස පාට පර්ස් එකත් අරගෙන කෑම ඔඩර්කරලම එතනදීම සල්ලි ගෙවන්න බලාගෙන

මේ අතර නොසිතූ දෙයක් සිද්ද වුනා 😥

කැම ඕඩර් කරන තැනට යන්න කලින් sonhiiගේ පර්ස් එක උතුරගෙන කවුද යකෙක් දුවන්න පටන් ගත්තා කියහංකෝ😫😫😫

Sonhiiට කර කියා ගන්න දෙයක් නැැ sonhii වටපිට බලන්න පටන් ගත්තා ඒයාගේ චණ්ඩි යාලුවා ha-yoon ඉන්නවද කියලා ඒත් ඒකි පේන්නවත් නැැ (කෑම ඕඩර් කරන තැන ටිකක් දුරක් ක⁣ඩේඩ අනුව)

එකපාරටම ඇහිපිල්ලමක්වත් ගහන්න කලින් කවුද කලු පාට mask එකකුත් කලුපාට tshart එකකුත් කලු ඩෙනිම් එකකුයි ඇදගත්ත කෙනෙක් ඒ පර්ස් එක අරන් දුවන කේනාගේ පස්සෙන් දුවන්න පටන් ගත්තා...

Sonhiiටත් කෑම ගැන අමතක වේලා black manගේ පස්සෙනුයි හොරාගේ පස්සෙනුයි දුවන්න පටන් ගත්තා (හොරාගේ පස්සෙන් දුවන්න පටන් ගත්ත කේනා තමා black man කියලා හැදින්නුවේ)

ඇත්තටම ඒ කවුරු වෙන්න ඇතිද sonhiiගේ පර්ස් එක බේරගනිද මොකද හිතන්නේ..

කතාව හොදනම් vote please

ඉතිරි ටික soon

ඔන්න හිතන්න දෙයක් ඉතුරු කරලයි නැවත්තුවේ

🙄💜️💜️💜️💜️💜️💜️

kpop star fell in love with normal girl Where stories live. Discover now