ජන්කුක් මොකද මේ ඔය පොඩි ලමයගේ කට අතාරිනවා ඒ ලමයගේ හුස්ම හිරවෙයි බූරුවෝ....

ටේගේ කටත් තද කරන් වහගෙන තමන්ගේ අත් දෙකට ටේව හිර කරගෙන ඉන්න ජන්කුක් දිහා බලන් කෑගහන මිසිස් ජියොන්ගේ කෑ ගැහිල්ල ඇහෙන්නේ නෑ වගේ ජන්කුක් ටේව පුලුන් කොට්ටයක් වගේ උස්සලා කර උඩට දාගෙන මැන්ශන් එකෙන් එලියට ගියේ මූට මොකද මේ යකෝ වෙලා තියෙන්නේ කියලා මිසිස් ජියොන් බලන් ඉද්දි....





ටේව උස්සන් ඇවිත් කාර් එක ඇතුලට විසික් කරපු ජන්කුක් දොරත් වහන් ඇතුලට ඇවිත් ටේවත් යට කරන් ටේගේ ඇග උඩට බර වුනේ ටේ එයාගේ බලු කුක්කන් ඇස් දෙකෙන් එයාගේ හබී දිහා බලන් ඉද්දි......

හබී.....

මොකද?



අනේ යාලු වෙන්නකෝ .....වයිෆි හිතලා කලේ නෑ හබී අනේ අනේ අනේ අනේ අනේ අනේ අනේ අනේ අනේ......



හිතල කලේ නෑ? අනේ යන්න ටේහියුන්ග් යන්න......ඔයායි ඔයාගේ අර බූල් පිරුන රාක්ශ පැටියයි නිසා මට අර පතෝල දන්ඩා එක්ක ඊයේ රෑ එක ඇදේ බුදියන්න වුනා......


ඌ ඊයේ රෑ නින්දෙන් තව පොඩ්ඩෙන් මට අතවර කරනවා ....
මට මේ ඔක්කොම වෙද්දි ඔයා මොකද කලේ ටේ ....ඔයා අර රාක්ස පැටියත් හොදට තුරුලු කරන් නිදි....

අර යකා මම ඔයාටම කියලා තියන් ඉන්න මගේ එවුවා මෙවුවා අල්ලන්න හදද්දි ඔයා හොදට බුදි....

ඒ මදිවට ඊයේ තමුන් මටත් නොකියා ශිට් ඕනේ නෑ මේවා කියලා වැඩක් නෑ .....

ජන්කුක් ටේගේ මූනට එබීගෙන මේ කියවන කිසිදෙයක් ටේට නොතේරුනත් ටේ තේරෙනවා වගේ අහන් හිටියේ එයාගේ හබීට අද තදටම අවේස වෙලා නිසා.....

අනේ සොලි හබී ටේටේ ආයේ හබීට හියුන්ගි එක්ක නිදාගන්න කියන් නෑ.....අනේ යාලු වෙන්නකෝ හබී.......

ටේ ජන්කුක්ක්ගේ ශර්ට් එක අතට ගුලි කරන් හුරතල් අහින්සක මූනක් හදන් එහෙම කියද්දි ජන්කුක් ටේ දිහා ටික වෙලාවක් බලන් ඉදලා ආයෙත් තරහින් අහකා බලාගත්තා....

අනේ හබී.........යාලු වෙනෝකෝ......


මට බෑ ....ඔයාගේ අර මහ ලොකු හියුන්ග් එක්කම යන දිහාවක යන්න.....
මම හොද මදි නිසානේ මෙහෙම හැසිරෙන්නේ..... ඔයාගෙ හියුන්ග්
ඉන්නවනේ දැන් ඔයාව බලාගන්න....

My little wifie🐵🐱❤️Where stories live. Discover now