" ජංකුක්......
මගේ දරුවෝ ඔයාට ඇහෙනවද!

මං ඔයාගෙ ඔම්මා ජංකුක්....
ඔම්මා කියන දේ අහනවා නේද මගෙ පැටිය....

ආපහු අපි ළඟට එන්න ජංකුක්...
ඔම්මයි අප්පයි දෙන්නම ඔයා එනකන් බලන් ඉන්නව....

මගෙ පුතා ගොඩක් strong නේද !
ඉතින් ඇයි මේ අද මෙහෙම ඉන්නෙ මගෙ වස්තුව...

ඔයාගෙ ටේහියුන්ගෙ කැප කිරීම නාස්ති වෙන්න දෙන්න එපා පුතේ....
ළමය අන්තිම තප්පරෙත් හිතුවෙ ඔයා ගැන විතරයි....
ඒ නිසා ඔයා ජීවත් වෙන්න ඕනි ජංකුක්....

ඔයාට ඇහෙනවා නේද ! "

ජංකුක්ගෙ ඇද ළඟ පුටුවකින් ඉදගෙන නොයෙක් දේ කියන ගමන් ඇය අඩන්න ගත්තෙ විටෙක ජංකුක්ගෙ දෑත් මෘදුව පිරිමදිමින්, තවත් විටෙක ජංකුක්ව ප්‍රවේශමින් සිප ගනිමින්...






එතකොට ජංකුක් කොහෙද හිටියෙ !

ඇය මේ කියන දේවල් ඔහු අහගෙනද හිටියෙ !

තමන්ගෙ මවගෙ දෑස්වලින් එකදිගට වැටෙන කදුළු දිහා ඔහු බලාගෙනද හිටියෙ !



















නෑ ඔහු ඒවා කිසි දෙයක් දැක්කෙ නෑ......
ඒ කියන කිසි දෙයක් නිකන් වත් ඔහුට ඇහුනෙ නෑ....

මොකද ඔහුගෙ සම්පූර්ණ අවධානය යොමු වෙලා තිබ්බෙ තමාගෙන් ටික ටික ඈතට ඇදිල යන තම ආදරවන්තය ටේහියුන් වෙත......


















" මගේ පණ ආපහු යන්න ජංකුක්...
මගේ පස්සෙන් එන්න එපා.. "







" අනේ ටේහියුන්...
Please ඔහොම ඉන්න...
මාව දාලා යන්න එපා.. "










" මට පොරොන්දු වෙන්න ජංකුක්..
ඔයා ජීවත් වෙනවා කියල මට පොරොන්දු වෙන්න....

මං ගැන හිතල දුක් වෙන්න එපා බබා..
ඔයා සතුටින් හිනාවෙලා ඉන්න ඕනි..."









" ආආආආආආආආආආආආආආ
නෑ එපා ටේහියුන් ඉන්න....

මට බෑ ඔයාට ඒක පොරොන්දු වෙන්න...
මට බෑ ඔයාව ආපහු සැරයක් නැති කරගන්න..."






සුදු පැහැති එළියක් අතරට ඈදී යන ටේහියුන්ගෙ පිටිපස්සෙන්ම දුවගෙන ගිය ජංකුක් අවසාන මොහොතෙදි ටේහියුන්ව වැලදගෙන ඒ ආලෝකය අතරින් නොපෙනී ගියා.........


































" doctor ඒ patient ට heart attack එකක් ඇවිත් !
එයා නැතිවුණා......... "














.
.
.
.
.
Continue your reading!

Thank you for reading & voting
Sorry for mistakes 💜 💜

ᴸᵃˢᵗ ᵇʳᵉᵃᵗʰ  | ✔✔Where stories live. Discover now