" අපිට සමාවෙන්න.... අපි ගොඩක් උත්සහ කලා....
ඒත් එයාගෙ body එක සෑහෙන්න damage වෙලා තිබ්බේ... ලේ ගොඩක් bleed වෙලා.. එයාට තියන blood type එකත් සාමාන්‍යයෙන් හොයාගන්න ගොඩක් අමාරු එකක්...

එයා උත්සාහ කරලා තියනවා අනතුර වෙන වෙලාවෙ car එකේ හිටපු අනිත් කෙනාව කොහොමහරි බේරගන්න... ඒ නිසා ටේහියුන් කියන කෙනාගෙ තුවාල ගොඩක් බරපතලයි... එයාගෙ බඩ හරියෙන් ඇනිල තිබ්බ යකඩ කූරත් ගොඩක් මාරාන්තික විදියට ඇනිල තිබ්බෙ.....

ඊටත් වඩා......."

" මොකද්ද doctor? "

එතන හිටපු අනෙක් තරුණයා ගොඩක් අමාරුවෙන් වචන කීපයක් පිට කරගත්තා...






" එයාට cancer එකක් තිබිල තියනවා... prostate cancer එකක්.. රෝග ලක්ෂණ මතු වෙන තරමටම ඒක දරුණු වෙලා නැතත් එයාට ජීවත්වෙන්න වැඩි කාලයක් ඉතුරු වෙලා තිබිලා නෑ... "

" දෙවියනේ මගෙ මල්ලි.. "


ඔව් ඒ අනික් තරුණයා තමයි ටේහියුන්ගෙ hyung....
ජංකුක්ගෙ පවුලෙ අයගෙන් ඒ රිය අනතුර ගැන දැනගත්ත ගමන්ම ඔහු සේවා ස්ථානයෙන් පිටත් වෙලා කෙලින්ම ආවෙ ඒ රෝහලට... නමුත් ඔහුට දැනගන්න ලැබුන දේවල් !!!! කොහොම දරා ගනීද එය ඔහු....?????






" doctor... doctor අනිත් patient ගෙ තත්ත්වෙ කොහොමද? "

මේ තරම් වෙලා නිහඬව සිටි ජංකුක්ගෙ පියා තම කටහඩ අවධි කලා...







" ohh එයා.... Jungkook නේද !

එයාගෙ එක කකුලක් track වෙලා තියනවා... තැනින් තැන පොඩි තුවාල කීපයක් තියනවා...
අනතුර වෙන වෙලාවෙදි අනිත් කෙනා එයාව cover කරපු නිසා මෙයාගෙ damages ගොඩක් පොඩි ඒවා...

එයාගෙ බාහිර තුවාල නම් සනීප වෙන්න ලොකු කාලයක් යන එකක් නෑ.....








ඒත්.... ඒත් එයා ඉන්නෙ කෝමා එකක...
එයාගෙ ඔලුව ගොඩක් තදින් වැදිල තියනවා... ඒ නිසා මොලේ ඇතුලෙන් ලේ ගැලීමක් වෙලා....

මේ ඔක්කොමත් එක්ක අපිට 100% ක් විශ්වාසෙ තියන්න අමාරුයි එයා ගැන..."








.
.
.
.
Continue your reading! 💨

Thank you for reading & voting
Sorry for mistakes 💜💜

අද නම් පිස්සු වගේ මට.....
Ahhhhhhhhhhhhhhhh😭😭😭❤

ᴸᵃˢᵗ ᵇʳᵉᵃᵗʰ  | ✔✔Donde viven las historias. Descúbrelo ahora