10 ✨️✨️✨️✨️🦋

Start from the beginning
                                    

🐥 ටොෆි කන්නෙ රස හින්දානේ

🦋 එත් ආයේ කන්න බැ

🐥 ආහ් එත් මට අපේ හයුන් හැමදාම එද්දි ටොෆි අරන් එනවානේ සූ

🦋 මේවා 🤨

🐥👀 නැ නැ ඔවා නෙමෙ මම ඕක ගත්තේ සුබින්ගේ සාක්කුවෙන් සූ

🦋 යා දැන් එතකොට ඊයේ තමුසේ මගෙ රුම් එකට එන්න කලින් මේ ටොෆියක් කෑවද

🐥 එකක් නෙමෙ තුනක් කෑවා

🦋 මට හිතාගන්න පුළුවන් තමුසේ ඊයේ හැසිරිච්ච විදිය ගැන 

🐥 ආහ් ඇයි මම මොනාද කරේ

🦋 තමුන්ට ආයේ මම කියන්නෙ නැ මේ ටොෆි කවදාවත් කන්න බැ තෙරුනානෙ

🐥 එත් ඇයි

🦋 මම එක පාරක් කිව්වා මට අයේ කියන්න තියන්න එපා

🐥 හරි අයේ ටොෆියක් තියා සිනී බොලයක්වත් කන්නෙ නැ එත් ඔයා දැන් ගියොත් හොදයි

🦋 ඇයි

🐥 නැ මට මාව සුවර් නැ

🦋 අහ්හ් හරි

.................................................................................

🐱 ජුන් ඔක්කොම ලැස්ති නෙද

🐨 දේ හයුන්

🐱 කො බන් අර කෙල්ල

🐨 මොකද ඔයාට එයා නැතුව බෑ වගෙද

🐱 අනේ මෙ තොට ආසද දත් සෙට් එක යටට බස්සගන්න

🐨 එක්කො ඕන නැ වගෙ හයුන්

🐱 ඉක්මනට එකීත් එක්ක වාහානෙට වරෙන් හොදද

Suga pov  .

මම ජුන්ට එන්න කියලා කා එක ලගට යද්දී අර මගෙ ස්‍රෙකටි කියන කෙල්ල කා එක ලගට වෙලා ඉන්නවා අම්මටසිරි මේකී ඇවිත් තියෙන විදිහට මට අද මේකිව ආරක්ෂා කරන්න වෙයිද දන්නෙ නැ

මම ජුන්ට එන්න කියලා කා එක ලගට යද්දී අර මගෙ ස්‍රෙකටි කියන කෙල්ල කා එක ලගට වෙලා ඉන්නවා අම්මටසිරි මේකී ඇවිත් තියෙන විදිහට මට අද මේකිව ආරක්ෂා කරන්න වෙයිද දන්නෙ නැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️Where stories live. Discover now