සූබින් : ජන්ග්කුක් උබ මේකේ ඉමු මාත් එක්ක.

ජිමින් : අහ් ඔව් සූබින් හියොන්ග් ටේ අපිත් එක්ක.

යුන්ගි : ඔව් අද මායි ජිමිනුයි එක්ක ටේ ඉන්නේ.

ජන්ග්කුක් : අනේ බං🥺

සූබින් : මොකද මොකද උබ..ඔහොම ඇස් ලොකු කරලා බැලුවා කියලා..මම රැවටෙන් නෑ..මෙහෙ වර ගස් බල්ලා නිදාගන්ඩ.

ටේ : හියොන්ග්🥺..

ජන්ග්කුක් : ටේ නැතුව නින්දේ යන් නෑ බං.මෙච්චර දවසක් අවුලෙන් ඉදලා අදවත් තුරුල් කරගෙන නිදාගන්න හිතාගෙන මම ආවේ.

සූබින් : ආහ්..හෙට බැරියෑ...වෙලාගෙන නිදාගන්න..අදට මාත් එක්ක ඉමු..

සූබින් ජන්ග්කුක්ගේ අතින් ඇදගෙන කාමරේට එක්ක ගියා..ටේත් ඇස් ලොකු කරගෙන කාමරේ දිහා බලාගෙන හිටියා.

ජිමින් : මොනාද උබ බලන්නේ..මෙහෙ වර යන්න.

ජිමින් ටේගේ අතින් ඇදගෙන එයාලගෙ රූම් එකට එක්ක ගියා.

.
.
.
.
.
.
.
.
.
.

AFTERNOON🌈️💕

අද තමයි ඒ දවස..එයාලගේ ජීවිතේ ලස්සනම දවස.ටේකුක් ජිවිත කතා පොතේ අලුත් පිටුවක් පෙරලෙන දවස.ටේනම් රෑ නින්දේ ගියෙත් නෑ හෙට දවසේ ජන්ග්කුක්ව එයාගෙම වෙනවා කියල මතක් වෙද්දි...හිතින් ශරීරෙන් වගේම අද නීතියෙනුත් එයාලා එයාලගෙ වෙනවා.

ජන්ග්කුක් ලෑස්තිද?

සූබින් ලෑස්ති වෙලා..ජන්ග්කුක් ඩ්‍රස් කරපු රූම් එකට ආවේ හදිස්සියෙන්.

ඔව් සර්..එයා ලෑස්තියි.

හිටපු බියුටීශියන් ජන්ග්කුක්ගේ කොලර් එක හදලා එයා ලගින් අයින් උනා...ජන්ග්කුක් හෙමින් සැරේ කන්නාඩිය දිහාවෙන් සූබින් හිටපු පැත්‍තට හැරුනා.

මේ වෙඩිං රිංස් දෙක මම____

සූබින් රිංග්ස් දෙක දිහා බලාගෙන කියවලා ජන්ග්කුක් දිහා බලද්දි ඉබේම ගොලු උනා.

ජන්ග්කුක්.......

සූබින් කටටත් අත තියාගෙන ජන්ග්කුක් දිහා බලාගෙන හිටියා.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now