සූබින් එයාපෝට් එකේ ජන්ග්කුක් ඉදගෙන හිටපු තැන එහාටයි මෙහාටයි ඇවිද ඇවිද ජන්ග්කුක්ගේ කන් රිදෙනකම්ම කියෙවුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සූබින් එයාපෝට් එකේ ජන්ග්කුක් ඉදගෙන හිටපු තැන එහාටයි මෙහාටයි ඇවිද ඇවිද ජන්ග්කුක්ගේ කන් රිදෙනකම්ම කියෙවුවා.

මට ටේව විශ්වාසයි එයා අනිවාර්යයෙන්ම එනවා..අනික ජිමින් දැන් මට මැසේජ් කලා..එයාලා ලග ඉන්නේ.


හියොන්ග්......................

අන්න එනවා උබෙ කුක්කු බබා..

ජන්ග්කුක් ඉදගෙන හිටපු තැනින් නැගිට්ටේ ටේ දුවගෙන එනවා දැකලා...යුන්ගියා බෑග් සේරම අරගෙන එද්දි ටේ හරි රිලැක්ස් එකේ ජිමින් එක්ක දුවගෙන ඉස්සරහට ආවා.

(අසරන යුන්ගි කොලුවා🙂)

මගෙ මැනික ආවද?

ජන්ග්කුක් ටේගේ තොල් අතර පුංචි හාදුවක් තියලා ඇහුවා.

මම එන් නැතිවෙයි කියලා හිතුන් නැද්ද?

නෑ.....මම දන්නවා ඔයා අනිවාර්යයෙන් එනවා කියලා.

දෙන්නම තුරුලේ ඇලී ගැලී ඉද්දි සූබින් දෙන්නා දිහා කන්න වගේ බලාගෙන හිටියා..යුන්ගිටයි ජිමින්ටයි මේවා මැජික් නෙවෙයි ඉතින්.

ඔහ්...සූබින් හියොන්ග්...

ජන්ග්කුක්ව අතැරලා ටේ සූබින් ලගට ගිහින් එයාව හග් කරා..සූබිනුත් දෑත බදලා ටේව තුරුල් කරගත්තා.

අහ්ම්..අහ්ම්....ෆ්ලයිට් එකට වෙලාව හරි..කට්ටියම යමු.

ඉරිසියාකාර ජන්ග්කුක් සූබින් ලගින් ටේව ඇදලා එයා ලගට ගත්තා.

චුට්ටක් බදාගත්තා කියලා ගෙවෙන් නෑ බං🙂

ඒ උනාට එයා මගේනේ.

සූබින් ජන්ග්කුක්ගේ කනට කොදුරද්දි ජන්ග්කුක්ට තුරුල් වෙලා හිටපු ටේ ඒ කතාවට ලැජ්ජාවෙන් බිම බලාගත්තා.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now