9✨️✨️✨️✨️🦋

Start from the beginning
                                    

🐯 මොනාද යුරා කියන්නෙ

🦋 එයාට පිස්සු ටේ

🐝 ඔව් මට පිස්සු තමුසෙට තියෙන්නේ මානසික ලෙඩක් ගිහින් බෙහෙත් ගනින්

🐯 යා යුරා නවත්තනවා තමුසෙට පිස්සු ද බලනවා අර කෙල්ල අඩනවා

🐝 ඉතින් මට මොකද එයාට කදුලු කියන්නෙ සෙල්ලම් වගෙ

🐥 ටේ පිලිස් යුරාව මෙතනින් අරන් පලයන්

🐯 ආ

🐥 මම කියන්නෙ ඉක්මනට මෙතනින් යන්න කියලා

🐯 ඕ හරි 

Tae pov...

මම යුරාව ඇදගෙන එද්දි යුරා ජිමින් දිහාට අමුතු පල් හිනාවක් දැම්මා මම එක හොදට දැක්කා එත් ඇයි යුරා එහෙම හැසිරෙන්නේ මට බයයි යුරා මාව දාලා යයි කියලා .අපේ සුගා හයුන් කියන විදිහට කෙල්ලො කොල්ලො මාරු කරන්නේ හරියට ඇදුම් වගේලූ .එක හින්දා තමා මැන් තාම සින්ගල් පව් ඉතින්. සුගා හයුන් එ කාලේ අර එයාගෙ ක්ලාස් ටිචර්ට පොපොස් කරලා පහුවදා එ ටීච වෙන කොල්ලෙක් එක්ක අත් අල්ලගෙන යනවා දැකපු දවසේ ඉදලා අපිට ඕකම කියනවා

Tae pov end .............................

🐝 අතහරිනවද මගේ අත ආ

🐯 ඕ සොරි 

Yura pov............🐝

මම එවලේ හිතලම තමා අයිසුට බැන්නේ මොකද එවලේ මට කෙනෙක්ගේ රියැක්ෂන් එක බලන්න ඕන කම තිබුනු නිසා .මම හිතුවා වගෙම ටේ සුගෙන් පිච්චුනු එක ගැන ආහද්දී ජිමිනාගෙ මුන වෙනස් උනු විදිය එතකොට මම සුට බනිද්දි ජිමිනා මම දිහා ගින්දර පිට වෙන ඇස් වලින් බලන් හිටිය විදිය එ ඔක්කොම මම හොද  අධ්‍යනය කරා . මට සතුටුයි ඇත්තටම අයිසුට ආදරෙ කරන කොල්ලෙක් හම්බෙච්ච එකට එකාත් මගෙ වෙන්න මස්සිනා

Yura pov end....

🐝 බාබා මට බඩගිනි අපි යන්ද මොනාහරි කලා හොද පලතුරු ජුස් එකක් බොන්න ආ

🐯 ඈ

🐝 එන්න අනේ යන්න

යුරා ටේගෙ අතින් ඇදගෙන යුනි එකේ කැන්ටිම පැත්තට ගියේ ටේ හිත යටින් යුරාට පිස්සු ද නැත්තම් තමන්ට පිස්සු ද කියලා හිතද්දි 

🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️Where stories live. Discover now