♡ 9 ♡

439 125 0
                                    

"කොහොමද ඔයාට.ඇයි මෙච්චර දවසක් ආවෙ නැත්තේ.මං බලන් හිටියා."
එහෙම කියන ගමන් එයා මට ඉස්සරහයින් තිබ්බ පුටුවෙන් ඉදගත්තා.

"මොකක් බලන් හිටියා ඒත් ඇයි ?
ඔයා මාව දන්නවද? "

මන් එහෙම කිවුවම් පස්සෙ එයා හිනා වෙලා

"හෙටත් මේ වෙලාවටම එන්න . මන් හෙට ඔයාට සේරම කියන්නම්.මන් බලාපොරොත්තු වෙනවා ඔයා හෙට අනිවාර්යයෙන් ම එයි කියලා "

එහෙම කියලා එයා යන්න ගියා . එතකොට මං හෙට අනිවාර්යයෙන් එන්න ඕනිද.

KTH

Coffee Shop ♡ Taekook ♡ 🄲🄾🄼🄿🄻🄴🅃🄴Where stories live. Discover now