♡ 5 ♡

468 126 0
                                    

" ජිමින් "
එ කෙල්ල එයාට කතා කරේ ජිමින් කියලා.ඒ කියන්නේ එයාගෙ නම ජිමින්.

ජිමින් මගේ ඒකපාර්ශ්වික ආදෙරේ.එයා අද ලස්සනට හිනාවෙවී කෙල්ලෙක් එක්ක කෝෆි බොනවා.මට අද එයත් එක්ක කතා කරන්න තිබුනා.ඒත් හිතේ තිබ්බ වේදනාවත් එක්ක එයත් එක්ක මට එක වචනයක් වත් කතා කරන්න බැරි උනා.

KTH

Coffee Shop ♡ Taekook ♡ 🄲🄾🄼🄿🄻🄴🅃🄴Where stories live. Discover now