හරි ## ටේටේ එන්නයි යන්නේ ඔයාව බලන්න......

තාප්පෙන් බිමට පැනගත්ත ටේ බිම වටයක් රෝල් වෙලා නැගිටගත්තේ එයාගෙ ඇදුම් වල වැදුන දූවිලි පිහිදගන්න ගමන්....ගමන්....වීරක්‍රියවක් කලා වගේ ටේ එයාගේ ඔලුවටම තට්ටු කරගත්තේ taetae ish a gub boy කියම ගමන්...








At joen company

මොකද කුක්සන් තෝ ආපු වෙලේ ඉදන් බුම්මගෙන ඉන්නේ ....උබ අදත් අර පොඩි එකා එක්ක රන්ඩු කරලද ආවේ.....ඒකට ඔය අහින්සක මේසෙ පලි නෑ යකෝ...ඕක හිල් කරන්න එපා... අර ජිනදාස ආවොත් මෙතන දහාඅට පාලිය නටයි...උබ දන්නවනේ ඌ කොච්චර ආසද කියලා ඔය රෝස පාට ටේබල් එකටེ.......තොට නම්
ලෙඩක්..ඔක්කොටම කලින් ඔය ලොකු කම අඩු කරගනින්...

ඔෆිස් එකට ආව වෙලේ ඉදන් බුම්මන් ඉන්න ජන්කුක් දිහා බලන් හෝබී කියෙවුවේ කොයි වෙලේ බූතයෙක් වග්ඩ්ඩ් ජින් මතු වෙයිද කියලා හොරෙන් එබි එබි බල බල.....මොකද මේ ටිකේම හෝබිට උනේ ඒ වගේ වැඩනේ ජින් බූතයෙක් වගේ තැනින් තැනින් මතු වෙනවා....හෝබි කොයි වෙලේ හරි heart attack එකක් හැදිලා මැරෙන්නේ ජින්ගෙ මේ හදිසි මතුවීම් නිසා තමා...


අනේ කටවහන් පල.....මන් තෝවත් අල්ලගන්න තමා ඉන්නේ ඒත් අද මට ඒකට mood එකක් නෑ...හිටහන්කෝ තොට මම කරන්නම් ඔහොම ඉදහනකෝ......

මේසේ හිල් කරන එක නවත්තලා හෝබි දිහා රවන් බලන් හෝබ්ට තර්ජනය කරන කුක් කියන මෙලෝ සන්සාරයක් නොතේරුන හෝබි what the fuck bro කියන look එකෙන් ජන්කුක් දිහා බලන් හිටියේ ඒ ගමන මොන මරාලයක් කඩන් වැටෙන්නද යකෝ යන්නේ කියලා හිතින් dance දාන ගමන්..
බැරි වෙලාවත් ටේ බබා පොත් අහුකරගත්තද ....
තාමත් හෝබිව පන පිටින් ගිලින්න බලන් ඉන්න පිබුරෙක් වගේ බලන් ඉන්න කුක් දිහා බලලා හෝබි කට යන්තම් ඇද කරලා හිනාඋනේ සියලු දෙවිවරු මතක් කර කර.......
අනේ දෙවියනේ මාව මේ තඩි පිබුරගෙන බේරාදෙන්න මා ඔබට පොල් ගෙඩි 259 සමග බලු කපුටු දානයක් ලබාදෙන්නම්.....










At somewhere

අනේ අනේ ##ටේටේ ඔයාව හොයගන්න පාර්ක් එකේ හැමතැනම ඇවිද්දා ## naughty boy naughty boy ටේටේව හොදටම මහන්සි කෙරෙවුවා....

My little wifie🐵🐱❤️Where stories live. Discover now