chapter 2 ❤️

41 9 0
                                    

මගේ මේ කතාව ලස්සන නැතුව ඇති 🙁 මොකද මං එච්චරටම කතා ලියන්න දන්නෙ නැහැ.☹️ අඩුපාඩු, වැරදි ගොඩාක් ඇති. Comment එකකින් ඒවා කියා ගෙන යන්න.😊 මේක නිකන් මට හිතිච්ච කතාවක් හොදේ.😊❤️

.........................................................................................................................

🌼" හැබැයි ඉතින් ඒ අතීත කතාව අහන්න තරම් ලස්සන එකක් නෙමෙයි"

🌸" කමක් නැහැ කියපන් මං අහන් ඉන්නම්"

🌼" හරි එහෙනම්. ඒක මටත් හිතට සැනසීමක්"

4 years befor.....

Author pov.

මහී තාම අවුරුදු 13ක කෙල්ලෙක්. ඉස්කෝලේ, දහම් පාසලේ, ක්ලාස් වල ගොඩක් කැපී පෙනුන චරිතයක්. ඒ මහීට ගොඩාක් ලස්සනට සින්දු කියන්න පුලුවන් නිසා. එයා දහම් පාසලේ තරග වලින් හැමපාරම වගේ 1වෙනි, 2වෙනි ස්ථාන තමා ගන්නේ. භක්ති ගීත කණ්ඩායමෙත් මහී කියන්නේ නැතුවම බැරි කෙල්ලෙක්.

මහී වගේම ඔය fields වලින්ම කැපී පෙනුන මහීගේ දහම් පාසලේ යාලුවෙක් තවත් චරිතයක් තමයි ඩියෝන් කියන්නෙත්.

මහී, ඩියෝන් දෙන්නා පොඩි කාලෙ ඉදලා යාලුවෝ. හොඳම යාලුවෝ නෙමෙයි. එකට ඉගෙන ගත්ත යාලුවෝ.

මහීට පොඩි කාලේ ඉදන් ඩියෝන් ගැන පොඩී, චූටිම චූටි crush එකක් තිබ්බා. ඒත් එයා ඒක ගැන කාටවත් කිව්වෙවත්, කාටවත් ඒ ගැන පෙන්නන්න ගියෙත් නැහැ. ඒ මහීගේ විදිහ කිව්වොත් මං හරි. මොකද එයා කාටවත්ම එයාගෙ හිතේ එයාට වද දෙන ඒවා ඉක්මනට කියන්නෙ නැහැ. ඇයි එයාගේ අම්මට තාත්තාටවත් එයා කිසිම දෙයක් කියන්නෙ නැහැ. හැබැයි දවසක් මහීගේ හිතේ හංගන් හිටිය දේ ඇත්තක් වුනා.

At music class.

මහී, ඩියෝන් දෙන්නම එකම සංගීත පන්තියට ගියේ පොඩි කාලේ ඉදන්ම. මේ එයාලා හම්බවෙන තවත් තැනක්.

ඩියෝන්ට ඉන්නවා යාලුවෝ දෙන්නෙක්. එක්කෙනෙක් රයන් අනිත් කෙනා තරින්.
(🐺- ඩියෝන්
  🐭- රයන්
  🐶- තරින්)

දැන් සංගීත පන්තිය පටන් අරන් සර් මෙයාලට උගන්නනවා. පන්තියේ සාමාන්‍යයෙන් ලමයි 20ක් විතර ඉන්නවා. පන්තිය තියෙන්නෙ මෙයලාගේ දහම් පාසලේම building එකක 2වෙනි තට්ටුවේ.

🐶 "සර්.... intervel එකක් දෙන්නකෝ. වතුර ටිකක් බීලා එන්නම්."

All students "ඔව් සර්....."

Sir "හරි එහෙනම් විනාඩි 20ක් දෙන්නම් වතුර බීලා ටිකක් වෙලා ඉදලා එන්නකෝ"

ළමයි ඔක්කොම දැන් intervel නිසා නැගිටලා ගියා. පිරිමි ළමයි නම් ඉතින් කෙලින්ම යන්නේ පහළට හරි කඩවල් ගානේ හරි නෙහ්. ගැහැනු ළමයි ටික උඩ තට්ටුවටම වෙලා හිටියා. මහී හිටියේ එයාගේ යාලුවෙක් එක්ක. එයගේ නම ලිලී.

(🌺- ලිලී)

🌺 "එහ් උඹ කන්න මුකුත් ගෙනාවද?"

🌼 "නැහැ බන් මට අමතක උනා. මන් වතුර ගෙනාවෙත් නැහැ. මන් අද එද්දි පරක්කුත් උනානේ"

🌺 "අපි සර්ට කියලා පහළට ගිහින් වතුර බීලා canteen එක ඇරලා නම් මොනාහරි අරන් එමු. මන් ලග රු.100 ක් තිබ්බා"

🌼 "හා යමු"

🌼 "සර් අපි පොඩ්ඩක් පහලට ගිහින් එන්නම්."

Sir "හරි දරුවෝ. canteen එක පැත්තෙ යනවනම් මේ මටත් මොනාහරි ගේන්නකෝ. ආ සල්ලි"

එහෙම කියලා සර් මෙයලට රු.100ක් දුන්නා.

🌺 "හරි සර් සර්ට මොනාද ගෙන්න ඕන"

Sir "බීම එකක් ගෙන්නකෝ ඒ ඇති. ඉතුටු සල්ලි වලින් ඔයල මොනාහරි ගන්න.

🌼 "ඇහ් ඇත්තටමද සර්"

Sir "ඔව් ඔව් ළමයෝ"

🌼🌺 " thank you sirrr ☺️🤗"

මේ දෙන්නා දැන් පහලට ඇවිත් වතුර බොනවා. මෙතනට ඩියෝන්ගේ යාලුවෝ දෙන්නත් එනවා.

🐭 "මහී ඔයාට දෙයක් කියන්න තියෙනවා"

🌼 "ඇහ්.. මේ මට.ඒ මොකක්ද?"

🐭 "කෙනෙක් ඔයාට කැමතී. අපි දෙන්නා දන්න කෙනෙක්. ඒත් එයා ඒක ඔයාට කියන්න විදිහක් නැතුව ඉන්නෙ. ඒකයි අපි එක ඔයාට කියන්න ආවේ."

🌼 "ඇහ්😶 මේ මට. ඒ කවුද ඒ"

🌺 " මේ ඔයාලා මේ විහිලුවක් නම් කරන්නේ දැන්ම මෙතනින් යන්න් පුලුවන්"

🐶 " නෑ ලිලී අපි විහිලුවක් නෙමෙයි කරන්නේ. මේක ඇත්තක්."

🌺 " එහෙනම් කියන්නකෝ ඒ කවුද කියලා"






















🐶 "ඩියෝන්"

🌼 "😶😶  මො...මොකක්....... ඔ..ඔය...ඇ...ඇත්තමද කියන්නේ"

🐭🐶 " ඔව් "

ඩියෝන්, මහීට කැමතී කියලා යාලුවෝ දෙන්නා ඇවිත් කියපු කතාව ඇත්තක්ද? ඇත්තක් වුනොත් හොඳයි නේද? රීඩර්ස් ☹️

ඊලග එකෙන් ඉවරයි.............

Byeeee👋👋👋👋👋

Tʜᴇʏ Cʜᴀɴɢᴇᴅ Mᴇ 💕🌻 ✓Where stories live. Discover now