Chapter 1 ❤️

55 10 4
                                    

"මහී කියන්නෙ හරිම අහින්සක, කරුණාවන්, ඕන කෙනෙක්ට උදවු කරන, පාඩුවේ ඉන්න චරිතයක්" කියලා මගෙ අම්මගේ, තාත්තාගේ යාලුවෝ, අපි අදුරන කට්ටිය ගොඩාක් කියලා තියෙනවා. ඇත්තද දන්නෙ නැහැ?🙁

"මහී.... උඹ කොහෙද?......."
අපෝ ඔන්න එනවා. දැන් නම් මං ඉදලා ඉවරයි.
"ආ.. උඹ මෙතනද හිටියේ. දන්නවද මන් උඹව කොච්චර හැම තැනම හෙව්වද කියලා.☹️ මේ චූටි හිතට ඩුකත් හිතුනා.😣 ඉහි ඉහි.."
"හරි හරි පැට්ටෝ.... මේ මං ඉන්නේ. කෝ දැන් අඩන එක නවත්තන්නකෝ මගෙ පැට්ටා..." මෙ දැන් මං පොඩි එකෙක් නලෝනවා වගේ නලවන්නේ කාවද කියල නම් ඔයාලා බලන්නේ ඒ වෙන කවුරුත් නෙමෙයි මගේ අතිජාත මිත්‍රයා චතූ.

(මන් emoji පාවිච්චි කරනවා මෙතන ඉදන් එතකොට ලේසී ලමයි.
🌼- මහී.
🌸- චතූ.
ඉස්සරහට එන චරිත අනුව දාන emoji ඒ වෙලවට කියන්නම්)

🌸 "ඊයා මට එපා ඔය බටර්🙅"

🌼"හරි හරි දැන් මොකටද මෙච්චර මාව හොය හොය හිටියේ"

🌸"අහ්.. එකත් අමතක උනා කියන්නකෝ.
මේකයි මචෝ කාරණේ"

🌼"හරි ඉතින් කියහන්කෝ.. ඔච්චර අදින්නේ නැතුව"

🌸"උඹ් මැදින් ad නොදා හිටපන්කෝ"

🌼"හරි හරි කියපන්කෝ ඉක්මනට මට පන්තියට යන්න තියෙනවා. දැන් ගණිතය period එක."

🌸"අඩෝ උඹ නම් මරු ආ.."

🌼"ඇයි දැන් මං මොනාද කරේ"

🌸"නැහ් දැන් මාත් මේ කියන්න ආවේ දැන් ගණිතය period එක නේද කියලා"

🌼"එතකොට දැන් ඒකටද මාව හොයාගෙන ඇවිත් මෙතන short and sweet drama එකක් පෙන්නුවේ"

🌸"හ්ම්ම්ම්"

🌼"උඹට මම..."ඔන්න මේ මොහොතේ මමයි මගේ මිත්‍රයා වන චතූයි මැරතන් දූනෝ...... ඒකත් පන්ති ඉස්සරහින්ම




Few ours later..

🌸"මහී..උඹ් හොඳින් ද බන්..
මාත් මේ බලාගෙන හිටියේ උඹ් දැන් ටිකකට කලින් ඉදන් upset ගහලා ඉන්නෙ ඇයි"

🌼"උඹ් දන්නේ නැත්ද බන් මට හැමදාම මතක් වෙන ඒ අතීතේ තමයි දැන් මෙහෙම ඉන්න හේතුව"

🌸"අයියෝ බන් මං උඹට කීපාරක් නම් කියලා තියෙනවද ඔය අතීතේ මතක් කර කර අඩන්න එපා කියල"

Tʜᴇʏ Cʜᴀɴɢᴇᴅ Mᴇ 💕🌻 ✓Where stories live. Discover now