මොකක් මේ යස්ස හාවා ..මගෙ ටේටේ බබාට එහෙම කලාද ඕකට මම අද

ඕඕ හියුන්ගි ටේටේට හිතුනා ටේටේ ටීචර්ට කලා වගේ හබීගේ ඇදුම අස්සටත් මකුලුවො දාන්න ඒත් හියුන්ගී ආයේ හබී ටේටේගෙ හබී නිසා ටේටේ හිත හදාගත්තා......හියුන්ගි ඇවිත් ටේටේව බේරගන්නකෝ...ටේටේගෙ චූටි අත සිදෙනෝ හියුන්ගි ඉහි ඉහි ඉහි ඉහි

අනේ මගෙ princess ඉන්න ඔයාගෙ හියුන්ගි මේ එනෝ.....


ආහ් මහත්තයා කේලම් කියලා ඉවරද?

ජින්ට කේලම් ටික කිය කිය එයා ලිය ලිය හිටිය කොලේ ජන්කුක්ගේ මූන ඇදලා ජන්කුක්ව යකෙක් වගේ පාට කරකර හිටිය ටේ ගැස්සිලා පිටිපස්ස බැලුවේ ටේගේ කන ලගට පාත් වෙලා එබීගෙන ඉන්න එයාගෙ හබීගෙ කට හඩ ඇහුනම.....

හබී හබ් බී මේ ......

ඔවු ඔවු හබී තමා ටේ....දැන් ඔය කේලම් පප්පෙක් වුනේ දැන් මන් කරන්න කිවුව වැඩේ ඉවර කරලද?

ම්හ්ම් කරනෝ මේ හබී......

යා ජොන් ජන්කුක් මගෙ පොඩි එකාට වද දෙනවද තමුන් ....ඉන්නවා මන් මේ දැන් එනවා ඔහේ..ඇවිත් තමුසෙගෙ පස්සට පයින් එකක් ගහලා මගේ පැන්චව අරන් යන්නෙ ඉන්නවා ඉන්නවා.....

ටේගේ ෆෝන් එකේ එහාපැත්තේ ලයින් එකේ ඉදන් ජින් කෑගහන්න පටන් ගත්තේ ජන්කුක් ටේගේ ෆෝන් එක අරන් ස්පීකර් දැන්මම......

ආයිශ් ජින් තමුසේ මාව අල්ලගන්න ..මන් තමුසෙව අල්ලගන්නවා ඊට කලින්.....දෙන්නත් එක්ක මාව අන්දන්න නේද හිතුවේ....

Flashback

ආහ් අනේ ටේ ඉක්මනට එන්නකෝ මට පාලුයි අප්පා......

වෙනදා එයා එක්ක මේ වෙලාවට ඇද උඩ තුරුලු වෙලා ඉන්න එයාගෙ රිලා පැටියා මතක් කර කර ජන්කුක් ඇදේ එහෙට මෙහට පෙරලෙන්න ගත්තේ ටේ ගැන කල්ප්නා කර කර ....

My little wifie🐵🐱❤️Where stories live. Discover now