ටේ කටත් උල් කර කර එහෙම කියද්දි ජින්ට ටේ ගැන දුක හිතුනේ ටේ වගේ දග පැන්චෙක්ගෙන් ජින් ඒ වගේ උත්තරයක් බලාපොරොත්තු නොවුන නිසා...

අයිගෝ මගෙ මැනික මෙහෙ එන්න ඔයාගෙ ජිනී හියුන්ගිට ටිකක් එයාගෙ princess ව බදාගන්න.......

අහ්ම් අහ්ම්

ජින් ටේව බදන් ඉද්දි පිටිපස්සෙන් ඇහුන අමුතු සද්දෙට ජින් ටේ දිහා බලලා

Princess ඔයාගේ බඩ දගලනවද? අයිගෝ ටේ මගෙ බබීට බඩගිනිද....
කියලා ඇහුවේ ටේ නෑ කියන්න ඔලුව දෙපැත්තට වනද්දි.....

ආහ් එහෙනම් එන්නකෝ ටේ බබී අපි ආයෙ බදාගමු

අහ්ම් අහ්ම් අහාම් අහාම් අහ්ම් ම්ම්ම් අහ්ම්

ආයෙත් ජින්ලා ලගින් ඇහුන උගුර පාදන සද්දෙ අයිතිකාරයව ජින් ආයෙත් දැක්කේ නෑ වගේ

ටේ බබී මන් හිතන්නේ අහස ගොරවනවා ඔයා අද හියුන්ගි එක්ක ඉන්න..... කෝ එන්න හියුන්ගිට කිශි එකක් දෙන්න කෝ කෝ

ජින් කටත් උල් කරගෙන එයා ලග ඉන්න ටේගේ කම්මුලෙ උල් කරගත්ත තොල් තියන්නම යද්දි
එයාලට ටිකක් එහායින් හිටන් හිටිය උගුර පාද පාද හිටිය මනුස්සයා මැරතන් එකක් දුවනවා වගේ දුවන් ඇවිත් ජින් ටේ මැද්දට කඩන් පැන්නේ හරියටම ජින්ගේ උල් තොල් දෙක ඒ කෙනාගෙ මූනේ හිටින්න....

නෙද්දකින් මොකක්ද ගල් මූසලයෝ කලේ...සැක් දැන් මට මගෙ තොල් ඩෙටෝල් දාලා හෝදන්න වෙනවා ආහ්හ් අහ්හ්හ් අහ්හ්හ් අහ්හ්....

ටේ ජින් මැද්දට කඩාපැනලා ජින්ගේ හාදුව මූනේ අලවගත්ත ජන්කුක් ටේව එයා ලගට ඇදලා අරන් ටේගේ කම්මුල් අතින් පිහදාද්දි
ජින් එයාගෙ තොල් පතොක් පදුරක වැදුනා වගෙ දගල දගල හනුමා වන්නම නටන්න ගත්තේ ජන්කුක් ජින් දිහා හැගීම් විරහිත මූ පිස්සෙක් කියන බැල්මෙන් බලන් ඉද්දි...

My little wifie🐵🐱❤️Where stories live. Discover now