•• 11 •• See You Again 💔

Start from the beginning
                                    

" මොකද්ද මේ සද්දෙ... ආයිශ්.. උබ මොකද මෙහෙ ආවෙ... ආහ්.. අප්පා.. අප්පා... අනේ කතා කරන්නකො අප්පා... " 🥺

නම්ජුන් කෙල්ලට කෑ ගහගෙන පහලට ආවත් අප්ප අමාරුවෙන් හුස්ම ගන්න නිසා කොල්ල ඒ සැනින් ආවෙ අප්ප ලගට...

" ආහ්.. නම්.. ජූන්.. " 😓

" අප්පා.. අනේ අප්පා... ඔයාට අමාරුද යං යං අපි hospital යං... " 🥺

නේවින්ට මොකුත් කතා කරන්න නොදීම නම්ජුන් එයාව කරේ තියාගෙන දිව්වෙ එයාව කාර් එකට දා ගන්න..

...................................................

මේ අතරේ සූයොන් ජින්ට හොරෙන් යන්නේ ඉන්චොන් වල ඉන්නව කිව්ව පාක් අංකල්ව හොයාගෙන...

" මිස් මේ ගෙදර තමා ඉන්නෙ.. මං කතා කරන්නම් ඉන්න.. " 😊

හ්ම් හරී.. 🙄

" මිස්ටර් පාක්... ගෙදර කව්ද... "

" ඉන්ට ඉන්ට මං මේ එනවා... හහ්... දෙයියනේ.. පොඩි මිස්... ඔයා මෙහෙ... " 😳

" අජශ්ශී... ආහ්... ඇයි මාව දාලා ගියේ... " 🥺

" මිස් ඔයා දැන්ම මෙහෙන් යන්න... ඔයා ඉන්න තත්වෙ එක්ක මට ඔයා එක්ක කතා කරන්න හයියක් නෑ... " 😓

" බෑ.. අද මම යන්නෙ නෑ ඔයාව අරගෙන මිසක්.. එන්න යන්න මාත් එක්ක.. මට ඔයාගෙන් අහන්න ගොඩක් දේවල් තියනවා.... "

" අනේ මිස් මට කරදර නොකර යන්න.. " 😓

" අනේ.. මට මෙහෙම කරන්න එපා මම ඕන දෙයක් කරන්නම් අජශ්ශී.. " 🥺

Kevin " ආහ්.. මිස් නැගිටින්න මොකද මේ "

" අනේ පොඩි මිස් ආහ්.. නැගිටින්න අනේ මොකද මේ.. හරී හරි මම එන්නම්.. "

අනපේක්ෂිත විදිහට කෙල්ල අජශ්ශී ඉස්සරහ දන නැමුවෙ මොන විදිහකින් හරි අදනම් හොයා ගත්ත කෙනාව අරං යනවමයි කියල...
ඒකෙන් කෙල්ලගෙ driver කෙවිනුයි.. පාක් මහත්තයයි ගොඩක් කලබල වෙලා කෙල්ලව නැගිට්ටෙව්වා...

" කුමාවෝ අජශ්ශී... මට දෙයක් දැන ගන්න ඕන..  මගෙ ඔම්ම මැරුනෙ කොහොමද ... ඔයා විතරයි ඒක දන්නෙ ඔම්මට සිහිය ආවනම් මැරුනෙ කොහොමද... " 🥺

"හුම්... ඒක දිග කතාවක් පොඩි මිස්.. ඔයා ඉන්න තත්වෙ එක්ක ඒ කතාව දරා ගන්න බැරි වෙයි.. "

𝑆𝑒𝑒 𝑌𝑜𝑢 𝐴𝑔𝑎𝑖𝑛 💔 ( Complete )Where stories live. Discover now