•• 10 •• See You Again 💔

307 83 0
                                    


Suyon " අනේ මල්ලි මාව ඇහෙන්නෙ නැද්ද.. අනේ පොඩ්ඩො කතා කරන්නකො.. එකපාරටම ඔයාට මොකද උනේ මල්ලි ඇයිමේ... ආහ්හ්... අහ්හ්.. අනේ හෝසොක් මල්ලී... කතා කරන්නකො.. ආහ්හ්.." 🥺

.......................................................

කොන්දෙන් ආව පේන් එකයි හිතේ වේදනාවයි දරුනු වෙද්දි කෙල්ල ෆේන්ට් වෙලා වැටෙනවා..

සූජින් බයටම ඉකි ගගහ උන්නෙ තමන් කියපු දෙයක් නිසා හෝබි නැති උනා කියල දැන ගත්තට පස්සෙ එයාට මොනා වෙයිද කියන එක..

Few hours later ....

සූයොනා ඇහැරෙද්දි උන්නෙ නුපුරුදු තැනක ජින් ඇඩූ කදුලින් කෙල්ල ලගට වෙලා ඉන්නවා..

" ආහ්හ්.. ඔප්පා.. මං මං හීනයක් නේද දැක්කෙ කියන්නකො.. කෝ මල්ලි මට එයාව බලන්න ඕන අනේ හෝසොක්.. හෝසොක් ඔයා කොහෙද... එන්න මං ලග ටිකක් නිදා ගන්න ඕන කිව්ව නේද මල්ලී.... ඔයා කෝ... " 🥺

කෙල්ලගෙ මේ හැසිරීම දරා ගන්න බැරි උන ජින් කෙල්ලව ඇදල අරගෙන බදාගන්නෙ වේදනාවට..

" එයා ගියා මැනික.. එයා අයෙ එන්නෙ නෑ.. ආයෙ එන්නෙ නෑ... " 🥺

" නෑ නෑ.. වෙන්න බෑ... මොකද්ද උනේ මගෙ කොල්ලට.. ආහ්හ්... අහ්හ්.. නෑ නෑ.. මේක හීනයක්... මට එයාව බලන්න ඕන ඔප්පා... ආහ්හ් චේබාල්.. " 😫

කෙල්ල ඉකි ගගහ දගලමින් අඩන්න ගත්තා.. ජින් කෙල්ලව සන්සුන් කරල එතන එහා පැත්තෙ තිබ්බ හෝල් එකට එක්කන් ගියා..

හෝබිගෙ මිනී පෙට්ටිය වැහෙන්න මල් පුරෝලා.. පුංචි පොටෝ එකක අහින්සක හිනාව දාගෙන කොල්ල හිනා වෙලා ඉන්නව..
ඒ දර්ශනයෙන් පස්සෙ කෙල්ලට ඒක දරා ගන්න බැරුව ආයෙම හයියෙන් ඉකි ගැහෙද්දි ජින් කෙල්ලව තුරුල් කර ගත්තෙ මේ වෙලේ කෙල්ලට අඩන්න හොද නැති නිසා..

" අනේ ඔප්පා.. මගෙ පොඩි එකාව තව දවසකට මට ගෙන්නල දෙන්න.. අනේ ඔප්පා.. අහ්හ්.. මට මේක දරාගන්න බෑ.. මාව කව්ද ආයෙ hospital එක්කන් යන්නෙ.. මං ලග නිදා ගන්නෙ කව්ද... "

" අඩන්න එපා රත්තරං .. අපෙන් මොකක් හරි වැරැද්දක් වෙන්න ඇති කොල්ලට එයා.. දැන් සතුටින් ඇති... ආහ්.. ම්ම්.. " 😓

Company වල ප්‍රභූවරු රටේ වැදගත් අය ගොඩාක් ඇවිල්ල ජින් වෙනුවෙන් හෝබිට ආචාර කරල පිටව යන්න උනා..
පැත්තකට වෙලා බලා ගත්ත අත බලාගෙන අඩන සූජින් මානසිකව මේ වෙද්දි ගොඩක් වැටිල උන්නෙ..

𝑆𝑒𝑒 𝑌𝑜𝑢 𝐴𝑔𝑎𝑖𝑛 💔 ( Complete )Where stories live. Discover now