•• 07 •• See You Again 💔

Start from the beginning
                                    

" උබ මගෙ ලමයට මොනාම හරි කරල තිබ්බොත්.. මම බලා ගන්නම්... හරී.. හහ්.. ඒවටත් මට ක්‍රම තියනවා.. දැනගනින්.. " 🤨

" තිරිසනා උබ වගේ... " 🤬

ටීක්.. ටීක්.. ටීක්ක්...

ආයිශ් ශිට්.. ආහ්.. මට මැරෙන්න හිතයි දෙයියනේ... 😩

කෙල්ල තරහින් room එකට එද්දි ජින් කාමරේ පුරාම චූටි කෙල්ලන්ගෙ පෝස්ටර් අලවනවා.. මූන පුරා ගමුත් ගාගෙන..

" ඕහ් පැටියෝ.. මට කතා කරානම් මං එනවනෙ.. ඔයාව එක්ක එන්න.. තනියම ඇවිදින්න එපා.. " 😊

කෙල්ලගෙ ඇස් වල කදුලු පිරිල ගියා..

" කෝ එන්න.. මූනෙත් ගම් ගාගෙන .. බබෙක් වගේ.. " 😅

කෙල්ල කම්මුලේ තිබ්බ ගම් ටික පිහන කම් ජිනී කෙල්ලට පහත් වෙලා හිටියෙ ඇසුත් වහගෙන..
ඒ අහිංසක මූන හරිම ලස්සනයි ...
කෙල්ල අත් දෙකෙන්ම ජින්ගෙ කම්මුල් අල්ලගෙන නලලට හාදුවක් තිබ්බෙ ලෝබ කමින්..

ඒ හාදුවට ලෝබ උන ජින් කෙල්ලගෙ රෝස තොල් අල්ලගත්තෙ හිමීට වෙනදට වඩා හරිම පරිස්සමට ....
මොකද ජින් කෙල්ලට වගේම එන්න ඉන්න පැටිය ගැනත් දහස් වතාවක් හිතුවා...
කෙල්ලගෙ තොල් වලින් අයින් උන ජින් උරහිස වටෙන් අත යවල කෙල්ලව තුරුල් කරගෙන හැරුනෙ බිත්තිය පැත්තට..

" ම්ම්.. ලස්සනයි නේ මෙයාලා.. ම්ම් මට ඕනෙ කෙල්ලෙක්.. කොන්ඩෙ රාම්‍යොන් වගේ රැලි රැලි තියන.. කම්මුල් ස්ටෝබෙරි වගේ.. තොල් රෝස පෙති වගේ.. මූන බෝල ඇපල් ගෙඩියක් වගේ.."

" ඔයා මට පුඩිමක්ද ලමෙක්ද හදන්න කියන්නෙ... " 🙄

හෙහ් හෙහ් හිහී... 😂

" අනේ ඉතිං ... මං කිව්වෙ. එයාව දැක්කම කට්ටියට කන්න තරම් ආස හිතෙන්න ඕන කියල... මගෙ කෙල්ලව වඩා ගෙන ඔයාගෙ අතින් අල්ලන් පාරෙ යද්දි මිනිස්සුන්ට කෙල ගිලෙන්න ඕන.. world wide handsome husband nui රෝස මලක් වගේ ඔම්මයි රෝස මලක් වගේ බබයි... " 😊😁

කෙල්ලව තුරුල් කරගෙන ජින් කට උල් කර කර කියද්දි කෙල්ලට හිතුනෙ වහ ටිකක් බීල මැරෙන්න..
කෙල්ලට එක පාරටම ඉකි ගැහෙන්න ගන්නෙ හිතපුවත් නැති විදිහට...

" අනේ මැනික.. ඇයි මේ.. කෝ එන්න වාඩි වෙන්නකො මෙතනින්.. " 🥺

කෙල්ලව ඇදෙන් වාඩි කරල ජිනීත් කෙල්ල ලගින් වාඩි උනේ අතින් අල්ල ගෙනමයි...

𝑆𝑒𝑒 𝑌𝑜𝑢 𝐴𝑔𝑎𝑖𝑛 💔 ( Complete )Where stories live. Discover now