•• 03 •• See You Again 💔

Mulai dari awal
                                    

" ම්ම්.. එහෙනම් හොදයි.. මට ඔයා එක්ක තනියම උන්න හැකි.. " 😁

කෙල්ලගෙ උරහිස මතින් හාදුවක් තියල ජින් කියද්දි.. කෙල්ලත් ජින් පැත්තට හැරිල එයාව සිපගන්න ගත්තා...

" මැනික.. මට ඔයා එක්ක ඉන්න ඕන... "

" මං ඔයා එක්ක තමයි ඉන්නෙ handsome " 😉

හී... උම්මා ..   😚

කෙල්ලව උස්සල අර ගත්ත ජින් room එකට ගියා...

........................................................

" මැනික නැගිටින්න NJ company එකෙන් එනව නේද අද... "

" ඔප්පා... අනේ.. මට අමාරුයි.. යන්න බෑ වගේ... "

" මියන්හෙයෝ මැනික මං නිසා නේද.. හරි මං අද ඔයා ලගින්ම ඉන්නම්.. අපි දෙන්නම් යං... " ☹️

" ම්ම් සරංහේ ඔප්පා.. " 😊

ජින්ගෙ පපුව මතින් හාදුවක් තිබ්බ කෙල්ල ජින්ට තව ටිකක් තුරුල් උනා...

" කෝ කෝ නැගිටින්න සුද්දි.. යං මං ඔයාව wash කරවන්න.. "

කම්මැලි කෙල්ලවත් උස්සගෙන ජින්  wash room එකට ගියා...

ටික වෙලාවකට පස්සෙ LS company එකේ meeting room එකට නම්ජුන් එක්ක අප්ප ආවා..

" විනාඩි පහෙන් මිස් එයි මිස්ටර් නේවින්.. මම එතකල් ඔයාලට බොන්න මොනාහරි ගේන්නම්.. " 😊

" ok thanks " 😊

ටික වෙලාවකින් කෙල්ලගෙ ඉන වටෙන් අත දාගෙන meeting room එකට ආවේ ජින් එක්ක කෙල්ල...
නම්ජුන්ටනම් ජින්ව කන්න තරහ.. 😡

" hello missis suyon .. im nevin nice to meet you.. " 😊

" mee too seat mister nevin " 😊

" ඔයා මේක rejecte කරලත් ආයෙම ගන්න කැමති උනා කිව්වම ඒකට thanks කරන්න නිසා මම හදිස්සියෙම ආවේ... " 😄

" අනේ ඒකට මොකද මිස්ටර් නේවින්... මට හිතල බලන්න බැරි උනා.. sorry.. " 😊

Nev " ඔයාගෙ ඇස්.. ඒව හරියට.. " 🥺

Suyon " හරියට කාගෙ වගේද "😊

" ම්ම්.. නිකං.. මං ආදරේ කරපු කෙනෙක්ව මට මතක් කරනවා.. " ☹️

" ම්හ්.. මමත් ආදරේ කරන කෙනෙක් තමා මට ඇස් දුන්නෙ.. " 😊

කෙල්ල බිම බලාන සුසුමක් හෙලද්දි ජින් කෙල්ලගෙ පිට අත ගෑවෙ ආදරෙන්...

𝑆𝑒𝑒 𝑌𝑜𝑢 𝐴𝑔𝑎𝑖𝑛 💔 ( Complete )Tempat cerita menjadi hidup. Temukan sekarang