•• 01 •• See You Again 💔

Start from the beginning
                                    

Sujin " අප්පා... හී... අනේ යමුකො යමුකො ඔම්ම බලන්න... අනේ මට ඉවසිල්ලක් නෑ අප්පා... "

" යමු මැනික ඔන්නිව අල්ලගන්න.. එන්න යමූ... "

2009.10.17 / 11.37 pm

සුවිශාල හෝටලයේ හැත්තැහත්වන තට්ටුවේ ඉදන් ලිෆ්ට් එක ලගට එයාල යන්න ගියා... ලිෆ්ට් එකට නැග්ග වෙලේ ඉදන් කෙල්ලො දෙන්න සින්දු කියන්න  ගත්තෙ හිතේ තිබ්බ සතුටට... එක පාරටම ලිෆ්ට් එකේ ලයිට් ගැස්සිලා ගැස්සිලා නිවිල ගියා...

" අප්පා.. බයයි.. "

කෙල්ලො දෙන්න අප්පට තුරුල් වෙද්දි ලීත් කෙල්ලො දෙන්නව තුරුල් කරගෙන පෝන් එකේ ටෝච් එක ගහල ලිෆ්ට් එකේ button ඔබන්න ගත්තා... ලිෆ්ට් එක නැවතිලා...

" ඇයි මේක වැඩ කරන්නෙ නැත්තෙ.. අයිශ්... "

ඒක හතලිස් හත්වන මහලෙ නැවතිලා තිබුනෙ... පොඩි උන් දෙන්නට හුස්ම ගන්නත් බෑ දැන්.. ලී කාර්‍ය මන්ඩලය contract කර ගන්න උත්සහ කලත් සිග්නල් අහු උනේ නෑ...

" උදව් කරන්න.. අපිව ඇහෙනවද... කව්රුහරි ඉන්නවද.. අපිව ඇහෙනවද... "

ලී ලිෆ්ට් එකේ දොරට වේගෙන් ගහන ගමන් කතා කලා..
එයාට ඇහුනෙ ඒ වෙද්දි කව්රුහරි දොර අරින සද්දයක් ......

" බය වෙන්න එපා පැටව්නේ... අපිව බේරගන්න ඇවිල්ල එයාල ම්ම්... "

ඒ කියද්දිම සූජින් කලන්තෙ දාලා වැටෙනවා...
" නංගී... අනේ... නැගිටින්නකො.. "

එකපාරටම ඇතුලට දාන දුම් බෝම්බයක් නිසා ලීත් සිහිසුන් වෙනවා...

" කෝ දීපං ඕක... "

ඩෝං.. ඩෝං.. ඩෝං...

"  ආහ්... අන්ද්වේ... අජශ්ශී... ඔයා මොකද කරන්නෙ... ආහ්හ්... අන්ද්වේ .. මොනාද මේ...ලේද.. ආහා.. අන්ද්වේ අප්පා... අප්පා.... අනේ අපිව බේර ගන්න... අප්පා... නැගිටින්නකෝ... අප්පා.. නංගි... මාව දාලා යන්න එපා... "

ඒ තිරිසනා විලාප තිය තිය අඩන සූයොන්ගෙ පපුවටත් ශූට් කලේ කිසිම අනුකම්පාවකින් තොරවයි...

" ආහ් .. ආහ්හ් .. ඔම්.. මා... අප්.. පා.. "

අර මිනිහා ආපහු යන්න හැරෙද්දි පොඩි කොල්ලෙක් ඇවිල්ල කට්ටිය මැරිලද කියල බැලුව.... ඒ වෙද්දිම සූයොන් ඒ කොල්ලගෙ අතින් අල්ලගන්නෙ සිරුරෙන් ඇති වුන දරුනු වේදනාවකින්...

𝑆𝑒𝑒 𝑌𝑜𝑢 𝐴𝑔𝑎𝑖𝑛 💔 ( Complete )Where stories live. Discover now