•• 01 •• See You Again 💔
LS group ... ලී සන් කියන කොරියාවේ දැවැන්තම මුදල් උපයන ව්‍යාපාරිකයගෙ තමයි මේ group එක. එයාට නමින් දුවල දෙන්නෙක් ඉන්නවා... ලී සූයොන්, ලී සෝජින්.. සූයොන් උපතින්ම අන්ද දැරියක්.. ඒ වගේම එයාගෙ අම්ම මේ වෙද්දි කලින් උන accident එකකින් helth private hospital එකේ.. ICU එකේ ප්‍රතිකාර ලබනවා... 2004 සිද්ද වෙච්චි මේ අනතුර නිසා එයා අවුරුදු පහක් තිස්සෙ කෝමා එකක ඉන්නෙ.
NJ සහ SJ company දෙකත් ලී එක්ක තරගෙට දුවන company දෙකක්.. Nj company එක නම්ජුන්ගෙ අප්පගෙ. අනික ජින්ගෙ අප්පගෙ...
එයාලගෙ අප්පල ලීට ගොඩාක් ලන් උනේ එයාගෙ දුවල දෙන්න නිසා...
පුතාලට එයාලව propose කරල properties අයිති කර ගන්න...ඒත් මීට වසර ගනනාවකට පෙර සූජින්ගෙ ඔම්මට නම්ජුන්ගෙ අප්පගෙන් සිදුවුන යම් කරදරයක් හේතුවෙන් සූජින්ගෙ ඔම්මා.. හේලි ලීට බල කලා මේ proposel වලට එකග වෙන්න එපා කියල... ඒ කියල ටික දවසකින් තමා එයා accident උනේ....
2009.10.17 party...
අද LS group එක ඇමරිකාව එක්ක තිබ්බ design competition එකකින් එයාලව පරාද කරලා මුලු කොරියාවටම ලොකු ජයග්‍රහණයක් ගෙනල්ල දෙනවා... ඒක කෝටි ගානක contract එකක්.. මේ ගැන නේවින් ජේ.. ඒ කියන්නෙ ජුන්ගෙ අප්පනම් උන්නෙ ගොඩාක් තරහෙන්.. මොකද එයත් මේ competition එකට participate උනා...
Lee sun's phone 📲
Incoming call....." යොබුසෙයෝ... ඔව් මම තමයි එයාගෙ husband ..
මොනවා.. ඇත්තමද... අනේ දෙවියනේ.... මං මං මේ දැන් එනවා.."තරගය දින්නටත් වඩා පුදුම සතුටකින් ලී කෝල් එකට උත්තර බැන්දෙ...
Suyon " අප්පා... කව්ද කතා කලේ.. ඔයා අඩනවද හිනාවෙනවද... "
තමන්ගේ පලවෙනි දරුව උන අන්ධ සූයොන් ලීගෙ කෝට් එකේ කොනක් අල්ලගෙන අහන්නට උනා...
ලී සතුටු කදුලු ඇස් වල පුරෝගෙන කෙල්ලව වඩා ගත්තෙ වේගෙන් වේගෙන් මූන පුරා හාදු තියන ගමන්.." අප්ප හිනා වෙනව මැනික... මගෙ පැටියො ඔම්මට සිහිය ඇවිල්ලා.. මැනික... ඔම්ම හොදින් එයා හොදින්... "
කෙල්ලයි අප්පයි සතුටින් හිනා වෙද්දි පසෙකින් උන්න නේවින්ගෙ අතේ තිබ්බ glass එක බිමට අත ඇරෙන්නෙ මූන පුරා දහඩිය බින්දු කීපයක් ගලාගෙන යද්දි... නේවින් වේගෙන් වේගෙන් තම දුරකතනය ඔබමින් පසෙකට යන්නට ගියා ලී දැක්කෙ නෑ...
YOU ARE READING
𝑆𝑒𝑒 𝑌𝑜𝑢 𝐴𝑔𝑎𝑖𝑛 💔 ( Complete )
FanfictionDon't Copy My Work 🚫 A mental patient a loving husband and sensitive woman story... kim seok jin kim namjoon Sex love sad story...