~ Introduction Pt.2 ~

128 29 10
                                    

මේ භයානක සිද්ධි දෙකම වුණේ අවුරුදු ගාණකට කලින්. සෝල් නගරය නොදන්න කෙනෙක් නෑනෙ. එක ශීත ඍතුවක හවස් වරුවෙ එක කොල්ලෙක් පාර දිගේ තනියම ඇවිදගෙන ගියා. ඒ පාළු පාරෙ ගිය ඒ කොල්ලා මැරයො කට්ටියකගෙන් ගුටි කෑවා. දවස් ගානක් ICU එකේ ඉඳලා මැරුණා. තමන් නොකරපු වැරැද්දකට දඬුවම් වින්ද එක ගැන එයාට තරහක් තිබුණා. ඒ හින්දා එයා අමනුස්සයෙක් වුණා කිව්වොත් හරි. ඔයාලා බලනවා ඇති කවුද මේ කොල්ලා කියලා. මෙයා කිම් ටේහ්‍යුන්. අවුරුදු 25 ක කොල්ලෙක්.

මේ අනික් සිද්ධිය. ඒ අවුරුද්දෙම එක දවසක උදේ වරුවෙ එක කෙක් ගෙදර අය එක්ක රණ්ඩුවක් දාගෙන ගෙදරින් යන්න ගියා. ඒ යන මග පාරෙදි ඇක්සිඩන්ට් වෙලා එතනම මැරුණා. මෙයත් අමනුස්සයෙක් වුණා. මෙයා කිම් ජීසෝ. අවුරුදු 25 ක කෙල්ලෙක්.

මෙන්න කට්ටියගෙ ඊමොජි ටික.

Lee Minho: 🦇️
Park Hyung Shik: 🦊
Lee Dong wook: 🐻
Jung Hoseok: 🦄
Kim Namjoon: 🐨
Park Shin Hye: 🏵️
Kim Taehyung: 🐯
Kim Sang Bum: 🌱
Kim Jisoo: 🌸
Jo Boah: 🌺
Park Jimin: 🐥
Kim Seok Jin: 🐹
Park Jin Young: 🐶
Hwang Se-on: 🌼
Jung Yi-seo: 🌷
Choi Minho: 🔥
Kim Jennie: 🌹

🩸Blood🩸 [Taennie] [slow updates]Where stories live. Discover now