Chapter 02 ✨💫

121 29 161
                                    


Hiru prov, 

ඔව්...මන් මැරිලා නැත්තන් කවදාවක් මේ වගේ සැහැල්ලුවක් දැනෙන්නෙ නැනේ.සමහරවිට මන් දිව්‍යලෝකෙවත් ගිහින්ද දන්නෙ නෑ.ඒත් මන් කරන තරමක් කරලා තියෙන්නේ හෙන නසරානී වැඩ නිසා මට දිව්‍යලෝකෙ නම් ඉඩක් තියෙන්න විදිහක් නෑ.ඒත් මගේ යාලුවෝ.....උන්ටනම් කොහෙත්ම ඉඩක් නෑ හුම්ම්....

මන් හිමින් සීරුවේ ඇස් අරින්න බැලුවෙ මන් මේ ඉන්නේ මොන දේවාලෙද කියලා බලන්න.ඒත් එක්කම මට ඇහිච්ච ස්වීට් වොයිස් එක නිසා මට නිකන් කරන්ට් වදිනව වගේ හැගිමක් දැනුනා.මන් කවදාවත් ඒ වගේ වොයිස් එකක් අහලා නෑ.මන් ඇස් ඇරලා බැලුවේ ඒ කටහඩේ අයිතිකාරයා එයාගේ වොයිස් එක වගේම ලස්සනයිද කියලා බලන්න.මන් ඇස් දෙක ඇරියා විතරයි මන් දැක්කේ.....



( පල්ලෙහට යන්න කලින් එයා කවුද කියලා කියන් යන්න.)














මෙන්න මේ වගේ කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙන්න මේ වගේ කෙනෙක්. 😱


ඒ වෙලේනම් මන් කවදාවත් නැති තරම් බය උනා.මගෙ කමඩාන්ට් සීන් කැලේ.කොහොමහරි මන් ඉදලා තියෙන්නේ ඇදක් උඩ.ඉතින් මන් එහෙම්මම කෑගහගෙන ඇද උඩ දෙපාරක් උඩ පැනලා ආපහු ඇදෙන් පනින්න හදනකොටම මන් නැවතුනේ කාගෙද මන්දා කරේ.හරියටම කිව්වොතින් මන් එයාගෙ අත් දෙක උඩ.නිකන් හරහට වඩාගෙන වගේ මට දැනුනේ.

Journey  of space ✨💫Where stories live. Discover now