Intro ✨

200 37 61
                                    


හායි කොහොමද ඉතින් ? මන් මගෙ දෙවෙනි ස්ටොරි එකක් දෙන්න කියලා හිතුවා.හී...හී...

Take My Hand එකට වඩා ගොඩාක් වෙනස් එකක්. බොහෝවිට පිස්සු කතාවක් වෙයි ඉතිම්.මුලින්ම ලාවට වගේ ඉන්ට්‍රො එක දීල ඉන්නම්.


කෙල්ලො පස්දෙනෙක්.නිකන් නෙමෙයි හොදම යාලුවො පස්දෙනෙක්.එයාල ඔක්කොම ගගනගාමියෝ.NASA එකෙන් ලැබෙන ඕඩර් එකකට එයාලට අභ්‍යවකාශෙට යන්න වෙනවා.එයාලාගෙ නම් තමා හිරු , තරු , ඉශු , ආදි , සනු කියන්නේ.හදිස්සියේම එයාලගෙ රොකට් එකේ තාක්ශනික දෝශයක් ඇවිත් එයාලට ලගම තියෙන ග්‍රහලෝකෙට කඩන් වැටෙනවා.ඒ planet එකට  තමා Bangtan world කියන්නේ.



✨එයාල සදහටම ඒ ග්‍රහලෝකෙ හිර වෙයිද? එහෙමත් නැත්තම් ඊටත් වඩා දෙයක් වෙයිද? 


Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.


# මුලු කතාවම වගේ හිරුගෙ පැත්තෙන් යයි.( Hiru prov )

# Short story එකක් වෙයි.දිගටම මාත් එකක් ඉන්න.

අද මගේ B'day එක.හී..හී එකේ gift එක කියලා හිතන්නකෝ.

පුලුවන් ඉක්මනට 1st චැප්ටර් එක දෙන්නම්.

පරිස්සමෙන් ඉන්න...

Love you all....💖

💖

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.


Cake කෑල්ලක් කාලම යන්න.💜🍰

_____SANU_____

Journey  of space ✨💫Opowieści tętniące życiem. Odkryj je teraz