කවුද ජිමින් කියන්නේ.......

ආහ් ඔයා දන්නෙ නෑනේ හබී.....අර තැනින් තැන කොන්ඩේ කොල පාට කොට dial එකක් හිටියේ.අන්න එයා තමා......මගෙ හියුන්ග්.... හෙහෙහෙහෙ ටේ තාමත් අහක බලන් ඉන්න ජන්කුක් දිහා බලන් තනියම හිනාවෙවී කියවන්න ගත්තේ......ජන්කුක් තාමත් එයාගෙ සිතුවිලි වල හිර වෙලා ඉද්දි......

අනේ මන්දා මේ ඔම්මයි අප්පයි මොනා කරනවද කියලා.........මට කසාදයන් බන්දලා දිලද නැත්තම් මාව ලමයෙක් ඉන්න අප්පා කෙනෙක් කරලද කියලා........

ටේගෙ එක දිගට play වෙන fm එක නම් නතර වෙන පාටක් නෑ.......මොකක් ටේ .....තමූසෙට පිස්සුවද ජන්කුක් මේ ලමයා හම්බෙලා දවසක්වත් නෑ...උබ මේ ලමයට පෙට් නේම් එකකුත් දැන්මද?ාඅශ් ආශ් හොද සිහියට වරෙන් පිස්සෙක් වෙන්න එපා.....ජන්කුක් තනියම එයාටම බැනගන්න ගත්තේ ටේ තාමත් බෝල කරගත්ත ඇස් වලින් එයා දිහා බලන් ඉද්දි......

හබී අපි දැන් කොහෙද යන්නේ.....

මගෙ ගෙදර........

වාහ් වාහ් මරුමරු ....ටක් ගාලා යන් හබී....වේගෙන් වේගෙන් ....අපේ first night එක තියනවා....වාහනේ උඩ පැන පැන අත්පුඩි ගහන්න ගත්ත ටේ දිහා  ජන්කුක් ඇස් ගෙඩි දෙක එලියට පනින්න තරම් ලොකු කරගෙන බැලුවේ.....අද නම් මේ පුන්චි ජීවියගෙන් තමන්ට ගැලවීමක් නෑ කියලා හිතන්.......

හබී ඒකවත් දන්නෙ.නැද්ද ....එන්න අපි ඒක  google කරලා බලමු ටේටේ දන්නෙත් නැහැ.....හබී අපි අඩුම තරමේ අපේ first night එක ගන්නවා නේද?තාමත් කිසිම උත්තරක් ජන්කුක්ගෙන් හම්බුනේ නැති නිසා ටේ ජන්කුක් දිහා බැලුවේ ජන්කුක් එයා ආස කරන මේ දේවත් එයාට එයාගෙ හබී නොදී ඉදි කියලා හිතලා.....

ඔයා දන්නවද first night එකේදි මොකද වෙන්නේ කියලා ටේ හියුන්ග්.....ටේගෙ අතේ තිබ්බ ෆෝන් එක උදුරගත්ත ජන්කුක් ඇහුවා.....

My little wifie🐵🐱❤️Where stories live. Discover now